Перейти к содержимому

සිහින් කඳුලැල් | Sihin Kandulal | Dr. Subha Heenkenda | New Sinhala Mother Song 2026

Videha & MalinSaa

0:00 / 0:00

සිහින් කඳුලැල් | Sihin Kandulal | Dr. Subha Heenkenda | New Sinhala Mother Song 2026

701 просмотр · 9 дн. назад
Videha & MalinSaa
630 подписчиков
701 просмотр · 9 дн. назад
Lose yourself in "Sihin Kandulal" (සිහින් කඳුලැල්) — a heartfelt new Sinhala song for every mother: her silent tears hidden from the world, love shared from a smoke-filled kitchen, and a reed mat that became her children's first school. 🎵 Song Credits Title: Sihin Kandulal (සිහින් කඳුලැල්) Lyrics by: Dr. Subha Heenkenda (ආචාර්ය සුභ හීන්කෙන්ද) Radical Aramaya Music Productions With harmonium, sarod, tabla and acoustic guitar in a warm 1970s ballad style, this song is made for quiet evenings and for anyone who wants to say thank you to their mother. If this song moves you, please LIKE, SHARE, and SUBSCRIBE for more soulful Sinhala music. 🌙❤️🎧 📝 පද මාලාව (Lyrics) සිහින් කඳුලැල් නෙතේ උනනා ලොවට රහසින් හදෙහි රැඳුණා එයින් බිහිවුණු මිලින නොවනා චීත්තයේ මල් පිපී දිලුණා අහිමි ලොවක සුවබර රන් විමනක් හඳුනා ඔබේ වීරිය මතින් අපට මං පෙත් හැදුණා සුසුම් කඳුළු දරු සෙනෙහස පාරමී පුරනා චීත්තයේ මිලින නොවන තව මල් පිපුණා ගිනියම් වූ මුළුතැන්ගේ දරු සෙනෙහස බෙදා විල්ලුද පන් පැදුර පුරා තක්සලාව හදා ඈත එපිට සිහින ලෝකයක පුංචි පැතුම් විදා ඔබ පෙන්වූ නව ලොව සිට පුදමි බැතින් සදා #SihinKandulal #SinhalaSongs #NewSinhalaSongs2026 #AmmaSongs #SinhalaMotherSong #AluthSindu #SriLankanMusic #LyricVideo #SubhaHeenkenda #RadicalAramaya