හද විලේ | Hada Wile | New Sinhala Retro Disco Song 2026
Videha & MalinSaa
0:00 / 0:00
හද විලේ | Hada Wile | New Sinhala Retro Disco Song 2026
215 просмотров · 11 дн. назад
Videha & MalinSaa
630 подписчиков
215 просмотров · 11 дн. назад
Step onto the dance floor with "Hada Wile" (හද විලේ) — a brand-new 70s-style Sinhala disco love song about a lotus blooming in the lake of the heart, wiping away loneliness and whispering the secret held in loving eyes.
🎵 Song Credits
Title: Hada Wile (හද විලේ)
Lyrics by: Damayanthi Costa (දමයන්ති කොස්තා)
Melody: Videha & MalinSaa
Production: Radical Aramaya Music Productions
Funky bass, crisp string stabs, wah guitar and a husky falsetto over a 118 BPM four-on-the-floor groove — a retro Sinhala disco throwback made for dancing, late-night drives and nostalgic love.
If this retro love song moves you, please LIKE, SHARE, and SUBSCRIBE for more soulful Sinhala music. 🪩❤️🎧
📝 පද මාලාව (Lyrics)
හද විලේ පිබිදී සිනාසෙන
නෙලුම වී පාලුව මකා
සෙනෙහෙ පිරි ඔය දෙනෙතින් පවසනා
රහස, කිව මැන කොඳුරලා
හදක් හදකට පුදන සෙනෙහස
නැවුම් ලෙස රැකගමු සදා
ඉතින් හිනැහෙමු හද පුරා
ඔය දෙනෙතේ කඳුළැලි පිස දමා
හද විලේ පිබිදී සිනාසෙන
නෙලුම වී පාලුව මකා
සෙනෙහෙ පිරි ඔය දෙනෙතින් පවසනා
රහස කිව මැන කොඳුරලා
හදින් බැඳි පෙම කඳුලු බිඳු වල
මුසුව සැඟවී යයි ගලා
වසන් කර සිටි පැතුම් සඟවනු එපා
තව කුමටද පමා
හද විලේ පිබිදී සිනාසෙන
නෙලුම වී පාලුව මකා
සෙනෙහෙ පිරි ඔය දෙනෙතින් පවසනා
රහස කිව මැන කොඳුරලා
ඉතින් හිනැහෙමු හද පුරා
ඔය දෙනෙතෙ කඳුළැලි පිස දමා
#HadaWile #හදවිලේ #SinhalaSongs #NewSinhalaSongs2026 #SinhalaDisco #RetroSinhalaSongs #SinhalaLoveSongs #AluthSindu #SriLankanMusic #DamayanthiCosta #RadicalAramaya