දවසෙන් ඕමාන් ගිහින් ආපු වීසා රිනීවල් ව්ලොග් එක 🇴🇲 | "Sharjah to Muscat Flight Visa Change"
Daylight Drops
0:00 / 0:00
දවසෙන් ඕමාන් ගිහින් ආපු වීසා රිනීවල් ව්ලොග් එක 🇴🇲 | "Sharjah to Muscat Flight Visa Change"
219 просмотров · 3 мес. назад
Daylight Drops
189 подписчиков
219 просмотров · 3 мес. назад
ඩුබායි වල විසිට් වීසා මාරු කරන්න තියෙන ක්රම සහ මම කරපු ක්රමේ ඒ කියන්නෙ සාජා වල ඉඳන් බස් එකේ දින ගණන් රස්තියාදු වෙන්නැතුව, දවසෙන් සාජා එයාර්පෝට් එකෙන් මස්කට් (Muscat) වලට ෆ්ලයිට් එකේ ගිහින් වීසා අලුත් කරගත්තේ (Visa Change) කොහොමද කියලා මේ ව්ලොග් එකෙන් බලමු.
Air Arabia ගුවන් සේවය හරහා ගිය මේ ගමනේදී සාජා එයාර්පෝට් එකේ වැඩකටයුතු සහ මස්කට් එයාර්පෝට් එක ඇතුළතදී පැය 5ක් වැනි කෙටි කාලයකින් නව UAE වීසා බලපත්රය (Visit Visa) අනුමත වී ලැබුණු ආකාරය සම්පූර්ණයෙන්ම මෙහි ඇතුළත් වේ.
ඔයාලට තියෙන ප්රශ්න පල්ලෙහායින් Comment කරන්න. වීඩියෝ එක ලයික් කරලා, යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න! Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.
DubaiToOman #VisaRunByFlight #SharjahToMuscat #AirArabia #A2AVisaChange #UAEVisitVisa #MuscatAirport #sinhalavlog #dubailfe #dubaivisa #vlog #travel #srilanka #sinhalavlogs