කෝම් පිට්ටු ඉදීයං| Sand Play Surprise! Mr. Debiddo Builds Koom Pittu Fun| Kids Learning Video
Mr. Debiddo
0:00 / 0:00
කෝම් පිට්ටු ඉදීයං| Sand Play Surprise! Mr. Debiddo Builds Koom Pittu Fun| Kids Learning Video
46 168 просмотров · 1 год назад
Mr. Debiddo
147 тыс. подписчиков
46 168 просмотров · 1 год назад
Hello පුංචි යාලුවනේ😃,
ඔන්න අද Mr. Debiddo ඔයාලට අරගෙන ආවේ හරිම අපූරු වීඩියෝ එකක්. අපූරු සෙල්ලමක් ගැන. Mr. Debiddo කෝම් පිට්ටු හැදුවනේ. අම්මෝ....Mr. Debiddo කෝම් පිට්ටු ගොඩක් හැදුවා. පුංචි ඔයාලටත් එක්කම.😍
ආහ්...Mr. Debiddo කෝම් පිට්ටු හදන වෙලාවේ කොහා හාමි කෙනෙකුත් බලාගෙන හිටියනේ. Mr. Debiddo එයාටත් කතා කළා, ඔන්න බලන්නකෝ...🐦
ඉතින් මේ වීඩියෝ එක පෙරපාසල්, පාසල් යන අපේ පුංචි යාලුවන්ට විනෝද වෙන්න වගේම, ඉලක්කම්, සත්තු ගැන එහෙම ඉගෙනගන්නත් ගොඩක් වැදගත් වෙයි. ඒ හින්දා වීඩියෝ එක අවසාන වෙනකන්ම බලලා like එකක් දාලා ඔයාලගේ WhatsApp group වලටත් වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා හී...හී...😁
කෝම් පිට්ටු, සෙල්ලම්, කොහා, මල්, පරිසරය, ඉලක්කම්, පෙරපාසල්, පාසල්, ඉගෙනුම් ක්රියාකාරකම්, විනෝදාත්මක, අධ්යාපනික
Hello Kiddos😃,
Here today Mr. Debiddo brought you a wonderful video about a wonderful outdoor activity. Mr. Debiddo made 'Koom pittu'. Um....Mr. Debiddo made a lot of them.😍
Ah...while Mr. Debiddo make koom pittu, a Asian Koel was watching at Mr. Debiddo. So Mr. Debiddo didn't forget to call him too...🐦
So this video will be very important for our little friends who go to preschool and school to have fun and learn about numbers and animals. So don't forget to watch the video untill the end, like it and share it to your WhatsApp groups, hee...hee...😁
Koom pittu, Toys, Koha, Asian Koel, Flowers, Environment, Numbers, Preschool, School, Learning activities, fun, Educational, Happy learning
#mrdebiddo #funlearning #preschool #education #kidslearning #nursery #kompittu