Перейти к содержимому

මුට්ටි චිකන් | Mr. Debiddo Fun Cooking Video For Kids - Rural Life Education| Chicken Recipe| 2026

Mr. Debiddo

0:00 / 0:00

මුට්ටි චිකන් | Mr. Debiddo Fun Cooking Video For Kids - Rural Life Education| Chicken Recipe| 2026

33 548 просмотров · 8 месяцев назад
Mr. Debiddo
147 тыс. подписчиков
33 548 просмотров · 8 месяцев назад
මුට්ටි චිකන් | Mr. Debiddo Fun Cooking Video For Kids - Rural Life Education| Chicken Recipe| 2026 Hello පුංචි යාලුවනේ😀, ඔන්න අද Mr. Debiddo ඔයාලට අරගෙන ආවා අපූරු කෑමක් හදන වීඩියෝ එකක්.😋 ඒකට කියන්නේ මුට්ට් චිකන් කියලා. ආ...ඔයාලා මීට කලින් ඒවා කාලා නෑ නේද? 😮 එහෙනම් වීඩියෝ එක දිගටම බලන්න Mr.Debiddo කොහොමද මුට්ටි චිකන් හැදුවේ කියලා. ම්ම්...තව ආටා රොටී එහෙමත් හැදුවා.😍🌮 හැබැයි අන්තිමේට කන්න යද්දි Mr. Debiddo ට ලොකු අකරතැබ්බයක් තමයි වුණේ. ඔන්න බලන්නකෝ මොකද වුණේ කියලා...🥴 පෙරපාසල්, පාසල් යන අපේ පුංචි යාලුවන්ට වගේම එක එක කෑම වර්ග හදන්න කැමති වැඩිහිටියන්ටත් මේ වීඩියෝ එක වෙනස් විදියේ අත්දැකීමක් වෙයි. එහෙනම් වීඩියෝ එක බලලා like එකක් දාලා යාලුවන්ට බලන්නත් share කරන්නකෝ හි...හි...😁 මුට්ට් චිකන්, කෑම, රොටී, විනෝදාත්මක, අධ්‍යාපනික, පෙර පාසල්, පාසල්, ඉගෙනුම් ක්‍රියාකාරකම් Hello Kiddos😀, Today Mr. Debiddo brought you a video of making a wonderful dish.😋 It's called “Mutti Chicken”. Oh...you haven't eaten them before, right? 😮 Then continue watching the video to see how Mr. Debiddo made “Mutti Chicken”. Mmm...he also made “Atta Roti”.😍🌮 But at the end, Mr. Debiddo got a big problem when it’s time to eat. Let's see what happened...🥴 This video will be a different kind of experience for our little friends who go to preschool and school, as well as for adults who like to make different kinds of delicious dishes. So watch the video, like it, and share it with your friends hee…hee😁 Mutti Chicken, Food, Roti, Outside cooking,Fun, Educational, Preschool, School, Learning Activities Sinhala kids YouTube video for learning