Emirates එකේ ලංකාවට ආපු අමතක නොවන ගමන 🇱🇰✈️ #vacation#dubai #flyemiratesflybetter
Ayomi
0:00 / 0:00
Emirates එකේ ලංකාවට ආපු අමතක නොවන ගමන 🇱🇰✈️ #vacation#dubai #flyemiratesflybetter
305 просмотров · 1 месяц назад
Ayomi
21 тыс. подписчиков
305 просмотров · 1 месяц назад
නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා! ✈️🇱🇰
කාලෙකට පස්සේ ලැබුණු නිවාඩුවට ඩුබායි ඉඳන් ආයෙමත් ආදරණීය ලංකාවට යන ලස්සන ගමනේ සම්පූර්ණ Vlog එක තමයි මේ!
බෑග් ටික ටැක්සි එකට පටවගෙන Dubai Airport එකට ගිහින් Check-in වෙලා, McDonald's එකෙන් Coffee එකකුත් බීලා ගමන පටන් ගත්තා. මේ පාර නොසිතූ විදියට Business Class එකේ යන්න අවස්ථාව හම්බවුණු නිසා, ඒ සුපිරි Experience එක සහ රසම රස කෑම බීමත් වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
ලංකාවට Land කරලා Airport එකෙන් එළියට ඇවිත්, පහුවදා උදේම ගෙදර බැල්කනි එකෙන් පෙනෙන ලස්සන View එකෙනුයි වීඩියෝ එක ඉවර වෙන්නේ.
වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහළින් Comment කරන්න! වීඩියෝ එක හොඳයි නම් Like කරලා, Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️
---
Welcome back to the channel! ✈️🇱🇰
Join me on my travel vlog back home to Sri Lanka for vacation!
From packing bags and heading to Dubai Airport, checking in, and grabbing a coffee at McDonald's, to getting a surprising Business Class upgrade on Emirates! Experience the incredible inflight service, delicious meals, landing at Katunayake Airport, and finally waking up to the beautiful morning balcony view at home in Sri Lanka.
If you enjoyed the video, please Like, Comment, and Subscribe for more videos! ❤️
Music Disclaimer:
All background music tracks used in this video are sourced from the CapCut Audio Library for creators. All rights belong to their respective owners.
#DubaitoSriLanka #EmiratesAirline #BusinessClass #EmiratesBusinessClass #TravelVlog #SriLanka #DubaiAirport #KatunayakeAirport #VacationVlog #SriLankanVlogger