Перейти к содержимому

❤️"අහිංසක ඇයගේ දෙවෙනි කසාදේ වැඩිමල් සැමියා"❤️ ( 2 කොටස ) | Sinhala Novel Story | Episode 02

ආදර අකුරු

0:00 / 0:00

❤️"අහිංසක ඇයගේ දෙවෙනි කසාදේ වැඩිමල් සැමියා"❤️ ( 2 කොටස ) | Sinhala Novel Story | Episode 02

13 865 просмотров · 12 дней назад
ආදර අකුරු
2,96 тыс. подписчиков
13 865 просмотров · 12 дней назад
❤️"අහිංසක ඇයගේ දෙවෙනි කසාදේ වැඩිමල් සැමියා"❤️ ( 2 කොටස ) තමන්ගේ ආත්මගෞරවයට වැදුණු ඒ දරුණු පහරත් එක්ක සාරන්‍යා ඊළඟට ගන්නේ මොන වගේ තීරණයක්ද? යුගාන්ගේ ඒ හිතුවක්කාර හැසිරීම ඉදිරියේ ඇය සදහටම ඈතට යයිද? නැත්නම් ඇගේ අතීතයේ දරුණුම සෙවනැල්ලෙන් ඇයට නිදහස ලැබෙයිද? කතාවට ආදරේ කරන හැමෝම එකතු වෙන්න 2 වෙනි කොටසත් එක්ක... කතාවට කැමති නම් Like එකක් දාලා, යාලුවන්ට බලන්න Share කරන්න. ඔයාලගේ අදහස් පහළින් Comment කරන්නත් අමතක කරන්න එපා. තවමත් Channel එක Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Bell Icon එකත් Click කරලා තියාගන්න! 🔔✨ 🗓️ අවසාන කොටස විශේෂ දැනුම්දීම හැමෝම මගබලාගෙන හිටපු ❤️"අහිංසක ඇයගේ දෙවෙනි කසාදේ වැඩිමල් සැමියා"❤️ කතාවේ අවසාන කොටස (3 වෙනි කොටස) 2026 - 09 - 05 වෙනිදා රාත්‍රී 7.30 ට ඔබ වෙත ගෙන එනු ලැබේ. එකතු වෙන්න අපේ Channel එකත් එක්ක! 🎬✨ #AhinsakaEyageDeweniKasade #SinhalaNovel #SinhalaAudioStory #SinhalaLoveStory #SinhalaStory #VoiceOver #SinhalaDrama