Перейти к содержимому

ලෝකය හේතුඵල වලට අනුව නිර්මානය අයුරු

අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo

0:00 / 0:00

ලෝකය හේතුඵල වලට අනුව නිර්මානය අයුරු

767 просмотров · 8 мес. назад
අපේ ලොකු හාමුදුරුවෝ - Ape Loku Hamuduruwo
3,1 тыс. подписчиков
767 просмотров · 8 мес. назад
ලෝකය හේතුඵල වලට අනුව නිර්මානය වන බව මේ විශ්වයේ ජීවී අජීවී වස්තු නිර්මානය කරනු ලබන්නේ මිනිසාගේ මනස විසින්ද?...........බුදුදහම නිර්මාන වාදයක්ද? මෙවන් වූ වටිනා දහම් අදහස් මතුකරමින් අත්දැකීම් තුලින්ම නිවනට මග සැලසූ වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උන්වහන්සේ විසින් පෙන්වා දුන් මේ සත්මග ලොවට යහපත පිණිසම විහිදේවා... පැතිරේවා... ගලායාවා ... මෙවන් වූ මහා සත්මගක් අවභාවිතා කරමින් මිල මුදලට යට වෙමින් ලාභ, කිර් ති, ප්‍රසංශා, තණ්හා, මාන, උද්දච්ච වැනි නීවරණ ආවරණ කරගැනීමට කිසිවෙකුට අවස්ථාව නොලැබේවා.... ත්‍රිවිධරත්නයේ රැකවරණය උඩ, යට, වට සෑම ආකාරයෙන්ම පිහිටාවා .... පිහිටාවා .... පිහිටාවා .... සියළු සත්ත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා ....!