ඓතිහාසික සේරුවිල ශ්රී ලලාට ධාතු මහා පෙරහැර | 2026
Vision Media 1st
0:00 / 0:00
ඓතිහාසික සේරුවිල ශ්රී ලලාට ධාතු මහා පෙරහැර | 2026
4 003 просмотра · Трансляция закончилась 1 мес. назад
Vision Media 1st
50,4 тыс. подписчиков
4 003 просмотра · Трансляция закончилась 1 мес. назад
🙏ආයුබෝවන්, Visan Media 1st යූටියුබ් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
2026 වසරේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන 'ඓතිහාසික සේරුවිල ශ්රී ලලාට ධාතු මහා පෙරහැරේ' සජීවී විකාශයයි මේ. සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට ගෙන එන මේ උතුම් පුණ්ය මහෝත්සවය නිවසේ සිටම දැකබලාගෙන ඔබත් පින් රැස්කරගන්න.
🔴 අලුත්ම වීඩියෝ සහ සජීවී විකාශයන් නැරඹීමට අපගේ "Vision Media 1st" නාලිකාව දැන්ම Subscribe කරන්න.
🔔 වීඩියෝවක් දැමූ සැනින් දැනගැනීමට Bell Icon එකත් Click කරන්න.
👍 මෙම උතුම් පෙරහැර මංගල්යය අනෙක් අයටත් දැකබලා ගැනීම සඳහා Share කරන්න.
Thank you for watching Vision Media 1st!
#SeruwilaPerahera #Seruwila #Perahera2026 #SriLanka #VisionMedia1st #LivePerahera #Buddhism #SeruwilaMangalaMahaViharaya #LalataDhatu