ආටානාටිය සූත්රය
Vision Media 1st
0:00 / 0:00
ආටානාටිය සූත්රය
211 просмотров · Трансляция закончилась 2 мес. назад
Vision Media 1st
50,4 тыс. подписчиков
211 просмотров · Трансляция закончилась 2 мес. назад
🙏ආයුබෝවන්, Visan Media 1st යූටියුබ් නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනිමු!
නිදුක් නිරෝගී සුවය හා ආරක්ෂාව සලසා දෙන උතුම් ආටානාටිය සූත්ර දේශනාවයි මේ.
අපගේ ජීවිත වලට පැමිණෙන නොයෙකුත් බාධක, රෝග පීඩා සහ අදෘශ්යමාන දෝෂ දුරු කර ගැනීමට මෙම උතුම් පිරිත් දේශනාව ශ්රවණය කිරීමෙන් මහත් වූ ශාන්තියක් අත්කර ගත හැකිය. ඔබත් ශ්රද්ධාවෙන් යුතුව මෙම පිරිත් දේශනාව ශ්රවණය කර, ඔබගේ පවුලේ සැමටත්, මුළු ලෝකවාසී සැමටත් සෙත් ප්රාර්ථනා කරන්න.
🔴 අලුත්ම වීඩියෝ සහ සජීවී විකාශයන් නැරඹීමට අපගේ "Vision Media 1st" නාලිකාව දැන්ම Subscribe කරන්න.
🔔 වීඩියෝවක් දැමූ සැනින් දැනගැනීමට Bell Icon එකත් Click කරන්න.
👍 මෙම උතුම් පින්කම අනෙක් අයටත් දැකබලා ගැනීම සඳහා Share කරන්න.
Thank you for watching Vision Media 1st!
#sethpirith #SriLanka #Buddhism #Visionmedia1st