Chuseok නිවාඩුවට අපි දෙන්නාගේ පුංචි Trip එක ❤️ | One Night Stay in Jeju 🇰🇷 | Sinhala Vlog #Chuseok
Chandi Ranasinghe
0:00 / 0:00
Chuseok නිවාඩුවට අපි දෙන්නාගේ පුංචි Trip එක ❤️ | One Night Stay in Jeju 🇰🇷 | Sinhala Vlog #Chuseok
136 просмотров · 13 дней назад
Chandi Ranasinghe
87 подписчиков
136 просмотров · 13 дней назад
❤️🇰🇷 අපේ ලස්සනම දවස් ගෙවෙන හැටි… ❤️
මේ පාර Korea වල Chuseok නිවාඩුවට අපි දෙන්නා එක රැයක් එළියට ගිහින් ලස්සන මතක ටිකක් එකතු කරගෙන ආවා! 🏨✨
මේ පුංචි trip එකේදී අපි hotel එකේ නැවතිලා, රසවත් කෑම කාලා, එකට සතුටින් කාලය ගත කළා. ❤️🍽️
📍 Hotel: Shinshin Hotel Cheonjiyeon
📍 Location: Seogwipo, Jeju Island, South Korea 🇰🇷
ජීවිතේ ලස්සන වෙන්නේ හැමදාම ලොකු ගමන් යන නිසාම නෙවෙයි. ආදරේ කරන කෙනා එක්ක ගත කරන පුංචි මොහොතක් වුණත් ජීවිත කාලයටම මතකයක් වෙනවා. ❤️
අපේ ජීවිතේ මෙවැනි ලස්සන අවස්ථා ඔයාලත් එක්ක බෙදාගන්න අපි හරිම ආසයි! 🥰
වීඩියෝ එක බලලා ඔයාලගේ අදහසත් Comment කරන්න. ❤️
👍 Like | 💬 Comment | 🔔 Subscribe
අපේ අලුත්ම වීඩියෝ බලන්න Channel එක Subscribe කරලා Bell icon එකත් Click කරන්න!
#Chuseok #SinhalaVlog #KoreaVlog #JejuVlog #SriLankanCouple