විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery
TAG Knowledge
0:00 / 0:00
විනාශ වෙන ලෝකය බේරා ගන්න පැමිණි ජෝන් ටීටර් හෙළි කරපු අඳුරු අනාගතය | John Titor's mystery
102 208 просмотров · 1 год назад
TAG Knowledge
241 тыс. подписчиков
102 208 просмотров · 1 год назад
මේ තියෙන්නේ අනාගතයෙන් ආපු පණිවිඩයක්.
ලෝකයේ රටවල් අතර යුද්ධ ඇති වෙන්න පටන් ගන්නවා, ඒක නිසාම තුන්වෙනි ලෝක යුද්ධය ඇති වෙනවා. මෙතනදි භාවිතා කරන න්‍යෂ්ටික අවි ආයුධ නිසා බිලියන ගානක් මිනිස්සු මිය යනවා.
මේ යුද්දෙන් පස්සේ අපේ ලෝකයේ නටබුන් විතරයි ඉතුරු වෙන්නේ, බලශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. මිනිසුන්ට ආහාර නැති වෙනවා.
සමාජයේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සු අතරේ ලෙඩ රෝග වැඩි වෙනවා.
ඊට පස්සේ 2038 දී ලෝකේ පරිගණක සියල්ලම ක්‍රියා විරහිත වෙනවා. මිනිස් ශිෂ්ටාචාරය අවුරුදු සිය ගණනකින් පිටිපස්සට යනවා.
අපේ ලෝකය, දෙවැනි අඳුරු යුගයක් කරා යනවා.
මේ විනාශය නතර කරගන්න පුළුවන් වෙන්නේ, අපේ අතීතය සහ වර්තමානය වෙනස් කලොත් විතරයි.
1998 florida වල තියෙන පොඩි නගරයක ජෝන් ටීටර් කියල කෙනෙක් ඉපදෙනවා, වර්ෂ 2036 දී ජෝන් කියන සොල්දාදුවාව කාලය හරහා අතීතයට එවනවා, එතකොට ඔහුගේ මෙහෙයුම, ලෝකෙට බේරා ගැනීම.
#knowledge #mystery #timetravel #world #future #education #timeexploration #physics #science #technology
------------------------------------------------------------------------------------------------------------------------
කාලතරණ මාසය | Time Travel Month
Episode 1 : කාල තරණය ඇත්තටම කරන්න පුළුවන්ද? | Real Time Travelers caught on film
• කාල තරණය ඇත්තටම කරන්න පුළුවන්ද? | Real Tim...
Episode 2 : කාලය අතීතයට තරණය කළ හැකිද කියන ගැටලුවට උත්තරයක් දෙන Retrocausality සංසිද්ධිය
• කාලය අතීතයට තරණය කළ හැකිද කියන ගැටලුවට උත්...
------------------------------------------------------------------------------------------------------------------------
LINK VIDEO
අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!
• අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulatio...
කොන්ටම් පරිගණකය සතු අතිදියුණු හැකියාව මිනිස් අනාගතය හැමදාටම වෙනස් කරයි ද?
• කොන්ටම් පරිගණකය සතු අතිදියුණු හැකියාව මිනි...
කාලය අපේ විශ්වයේ ප්‍රධානම ශක්තිය බවට ඔප්පු කළ සාර්ථක රුසියානු තාක්ෂණය | Time Travel Experiment
• කාලය අපේ විශ්වයේ ප්‍රධානම ශක්තිය බවට ඔප්පු...
-----------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world, and world politics. We hope to be the best educational channel among the YouTube channels in Sri Lanka.
-----------------------------------------------------------------------------------------------------------------------
SOURCES & LINKS
https://www.wikiwand.com/en/Year_2038...
https://www.wikiwand.com/en/John_Titor
https://www.wikiwand.com/en/Tipler_cy...
https://temporalrecon.wordpress.com/t...
https://www.wikiwand.com/en/Many-worl...
/ hoaxhunter
------------------------------------------------------------------------------------------------------------------------
Music Use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge