Перейти к содержимому

රිබන් කේක් ලේසි⁣යෙන් ම ගෙදර හදාගමු | Ribbon cake sinhala | Ribbon cake recipe in sinhala

Yura's Kitchen Diary

0:00 / 0:00

රිබන් කේක් ලේසි⁣යෙන් ම ගෙදර හදාගමු | Ribbon cake sinhala | Ribbon cake recipe in sinhala

121 просмотр · 1 мес. назад
Yura's Kitchen Diary
27,4 тыс. подписчиков
121 просмотр · 1 мес. назад
රසට,ලස්සනට ,සොෆ්ට් එකට ⁣රිබන් කේක් එකක් ගෙදර හදමු. අවශ්‍ය ද්‍රව්‍ය ----------------------- පිටි flour 250g සීනි sugar 250g බිත්තර eggs 4 බටර් butter 250g වැනිලා vanilla 1tsp බේකින් පවුඩර් baking powder 2 tbsp කිරි⁣ freshmilk 4tbsp බටර් අයිසිං සඳහා බටර් butter 3tbsp අයිසිං ෂුගර් icing sugar 100g (අයිසිං සීනි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් ) වැනිලා vanilla 1/2 tsp කිරි⁣ freshmilk 1 tsp tsp = තේ හැඳිි tbsp = මේස හැඳිි කේක් තැටි = දිග,පළල 7යි. #cake #ribboncake #cakerecipes #cakes