Перейти к содержимому

නිවාඩුවට නුවරඑළියෙත් ගියා❄| පේර කඩන්න ගිහින් අපිට උනදේ?😱

Hasi Diaries

0:00 / 0:00

නිවාඩුවට නුවරඑළියෙත් ගියා❄| පේර කඩන්න ගිහින් අපිට උනදේ?😱

167 просмотров · 2 нед. назад
Hasi Diaries
87 подписчиков
167 просмотров · 2 нед. назад
අගෝස්තු අවසන් දවස් ටිකේ අපි නුවරඑළියේ ගියා. නෑදෑ ගෙදර ගත කරපු ලස්සන දවස්, සීතල කාලගුණය, මීදුමෙන් වැසුණු නුවරඑළිය, රසම රස ජෑම් පේර කෑවා🍐, ලීක්ස් වගාව 🌱 වගේ පුංචි පුංචි අත්දැකීම් ගොඩක් මේ ව්ලොග් එකේ තියෙනවා. වීඩියෝ එකට කැමති නම් Like 👍 | Comment 💬 | Subscribe ❤️ කරන්න අමතක කරන්න එපා! #NuwaraEliya #NuwaraEliyaVlog #HasiniLakashika