Перейти к содержимому

සිඟිති වාද වල නොපැටලීම සඳහා: පුළුල් චින්තනය (Science With Ruchira)

Science With Ruchira

0:00 / 0:00

සිඟිති වාද වල නොපැටලීම සඳහා: පුළුල් චින්තනය (Science With Ruchira)

192 365 просмотров · 3 года назад
Science With Ruchira
688 тыс. подписчиков
192 365 просмотров · 3 года назад
මෙම වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ කොහොමද කෙනෙක් ලෝකයේ ඇති විවිධ සංකල්ප, ස්පර්ශ කරන්නේ ඒවා සමග ගැටෙන්නේ හෝ ඒවා කරපින්නා ගන්නේ නැතිව කියන කරුණ. එහෙම කෙනෙක් මතවාද කරපින්නාගෙන විවිධ වාද වල පැටලෙනවානම් එම පුද්ගලයාගේ මොලයේ ක්‍රියාකාරිත්වය කොහොමද කියන කරුණත් විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් මම අද කියලා දෙනවා. මේ පිලිබඳ සහ විවිධ විෂය කරුණු සඳහා කෙනෙක්ට සම්බන්ධ වීම සඳහා :   / sciencewithruchira   ආගමික පරිකල්පන සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය: https://journals.plos.org/plosone/art... දේශපාලන පරිකල්පනය සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය : https://www.nature.com/articles/srep3... ආදරය පිලිබඳ පරිකල්පනය සම්බන්ධ විද්‍යාත්මක ප්‍රකාශනය: https://www.frontiersin.org/articles/... සැබෑ තර්නකය තුල කෙනෙක්ගේ මොලය වැඩ කරන හැටි : https://www.nature.com/articles/s4200...