කොහොමද දක්ෂ මිනිස්සු ඇත්ත දත්ත වලින් මෝඩ සමාජය මුලා කරන්නේ? The art of Bull&#%T!
Science With Ruchira
0:00 / 0:00
කොහොමද දක්ෂ මිනිස්සු ඇත්ත දත්ත වලින් මෝඩ සමාජය මුලා කරන්නේ? The art of Bull&#%T!
130 942 просмотра · 3 года назад
Science With Ruchira
688 тыс. подписчиков
130 942 просмотра · 3 года назад
මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ගොන්භාෂණයේ කලාව නොහොත් ඇත්ත දත්ත භාවිතා කරලා කොහොමද මිනිස්සුන්ව මුලාවට පත් කරන්නේ කියලා. මේ යටතේ මම අද
1) Cherry Picking
2) Post Hoc, Ergo Propter Hoc
3) Data massage
කියන කරුණු තුන මම කියලා දෙනවා
ආගම් ගැන තියන post එකේ ලින්ක් එක : • Запись
විනය ගැන තියන post එකේ ලින්ක් එක : • Запись
ලන්කාගමේ කතාව : • ලංකාගමේ ආර්ථිකය විනාශ වුනු හැටි - හැමෝටම ...