Перейти к содержимому

අනෝජන්ට මරණ දඬුවම ගෙනා පැමිණිලිකරුවන්ට ලංකාවේ නඩු දාන්න පුළුවන්ද?

K SANJEEWA

0:00 / 0:00

අනෝජන්ට මරණ දඬුවම ගෙනා පැමිණිලිකරුවන්ට ලංකාවේ නඩු දාන්න පුළුවන්ද?

16 362 просмотра · 4 дня назад
K SANJEEWA
2,33 тыс. подписчиков
16 362 просмотра · 4 дня назад
සෞදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් තවත් වැදගත් නීතිමය ප්‍රශ්නයක් මතුව තිබෙනවා. අනෝජන් සම්බන්ධයෙන් සෞදි බලධාරීන්ට පැමිණිලි කළ බව කියන ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිද? K. Sanjeewa | Independent Journalism Sri Lanka #Anojan #SivarasaAnojan #SaudiArabia #SriLanka #SriLankaLaw #HumanRights #DeathPenalty #KNews #KSanjeewa