Перейти к содержимому

ඉතාලි විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමේ පියවර (පළමු කොටස) | The first move toward an Italian University

InfoHive

0:00 / 0:00

ඉතාලි විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමේ පියවර (පළමු කොටස) | The first move toward an Italian University

2 253 просмотра · 2 года назад
InfoHive
745 подписчиков
2 253 просмотра · 2 года назад
Are you dreaming of studying in Italy? 🎓✈️ Let me guide you through the process with my personal experiences! In this video, I break down the first two crucial steps out of the ten required to enter an Italian university. From navigating the application process to understanding admission requirements, I've got you covered! Whether you're an international student or looking to pursue higher education in Italy, my tips and insights aim to make your journey smoother. Stay tuned for more helpful videos as I share my journey towards studying in Italy and help you make your dreams a reality. Don't forget to like, comment, and subscribe for future updates! Let's embark on this exciting academic adventure together! ඉතාලි විශ්වවිද්‍යාලයක් සඳහා ඇතුලත් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබ වෙනුවෙන් මේ වීඩියෝ එක ඔස්සේ ඇතුලත් වීම සඳහා අනුගමනය කළ යුතු මුලික පියවරවල් දහය අතරින් පළමු පියවරවල් දෙක පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරමි. අයදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා ඔබට මග පෙන්වීමේ සිට ඇතුළත් වීමේ පූර්ව අවශ්‍යතා අවබෝධ කර ගැනීම දක්වා, ඔබට සහාය වීමට මම බලාපොරොත්තු වෙමි. මාගේ පෞද්ගලික අත්දැකීම් පදනම් කරගනිමින් මෙම වීඩියෝ එක සකස් කර ඇති බැවින් යම් කිසි අතපසු වීමක් හෝ නිවැරිදි වීමට යමක් ඇත්නම් ඔබගේ අදහස් පහලින් දක්වන ලෙස ඉල්ලා සිටිමි. ඉතාලි උසස් අධ්‍යාපන සිහිනය සඳහා මෙම වීඩියෝ මාලාව ඔබට පිටුවහලක් වේ යැයි බලාපොරොත්තු වෙමි. Useful Links - UniversItaly - https://www.universitaly.it/ CISIA - https://www.cisiaonline.it/ Email - infohive0428@gmail.com All rights reserved © Chapa Ekanayake