ඉතාලි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ පියවර - අවසාන කොටස| Applying to an Italian University | Last Part
InfoHive
0:00 / 0:00
ඉතාලි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ පියවර - අවසාන කොටස| Applying to an Italian University | Last Part
681 просмотр · 2 года назад
InfoHive
745 подписчиков
681 просмотр · 2 года назад
In this video, I will explain the call for application, which is necessary when you apply to an Italian university. It is the most crucial step in the application process. Using this call for application, you can find out when to apply, when to take the entrance test, all the requirements you need to fulfil, the university's contact information, how to pay the tuition fee, and more.
මෙම විඩීයෝ එක මගින් ඉතාලි විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේදී ඔබ අනිවාර්යයෙන්ම කියවිය යුතු 'Call For Application' එක පිළිබඳව සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදු කරමි. Call For Application එක හරහා ඔබගේ උපාධි පාඨමාලාව සඳහා අයදුම් කළ යුතු දිනයන්, ඇතුළත් වීමේ පරීක්ෂණය සඳහා සහභාගී විය යුතු දිනයන්, පාඨමාලා ගාස්තු ගෙවිය යුතු දිනයන් මෙන්ම තවත් බොහෝ වැදගත් තොරතුරු දැන ගැනීමේ හැකියාව තිබේ.
Useful Links -
UniversItaly - https://www.universitaly.it/
Email - infohive0428@gmail.com