JKH Rs.20ට හිර වෙලා ඇයි? EBITDA 75%කින් වැඩිවෙලත් Share එක නොයන හේතුව
Damnit Invest
0:00 / 0:00
JKH Rs.20ට හිර වෙලා ඇයි? EBITDA 75%කින් වැඩිවෙලත් Share එක නොයන හේතුව
9 567 просмотров · 1 месяц назад
Damnit Invest
5,66 тыс. подписчиков
9 567 просмотров · 1 месяц назад
JKH share එක අද Rs.20. අවුරුදු දෙකකට කලින් Rs.194. Share එක කඩාවැටුණා කියලා
ඔයා හිතනවා ඇති — ඒත් ඒක වැරදියි. Subdivision එකට adjust කළාම අද Rs.20 කියන්නේ
පරණ ගණනින් Rs.200. එදාට වඩා වැඩියි.
ඉතින් EBITDA 75%කින් වැඩිවෙලා, City of Dreams open වෙලා, West Container Terminal
profit දෙනවා, BYD පිස්සු වගේ යනවා — ඒත් share එක අවුරුදු දහයක් තිස්සේ එකම range
එකේ ඇයි?
මම page 612ක JKH Annual Report එකයි, අවුරුදු 6.5ක daily CSE trading data එකයි,
CSE filings ඔක්කොම කියෙව්වා. Crossing transactions, ownership register, cash
flow statement, සහ CODSL/WCT/BYD project තුනම deep dive කළා.
📄 FULL WRITTEN REPORT (charts, tables, all sources):
inwestout.com
⚠️ IMPORTANT: මේ video එක educational purpose සඳහා විතරයි. මෙය buy/sell
recommendation එකක් නෙවෙයි, price target එකක් නෙවෙයි. සියල්ල public CSE
filings සහ JKH Annual Report එකේ තියෙන දේ මත පදනම් වෙලා. ආයෝජනය කිරීමට කලින්
ඔබේම පර්යේෂණය කරන්න සහ licensed investment advisor කෙනෙක් හමුවෙන්න. DYOR 🙏
🔔 Subscribe කරන්න CSE deep-dive research videos regular ලෙස ලබාගන්න.
#fyp #foryoupage #investing #JKH #JohnKeells #CSE #ColomboStockExchange #SriLankaStockMarket #InwestOut
#DamithInvest #EquityResearch #StockMarketSriLanka #NIWM #InvestSriLanka