Перейти к содержимому

Smokio x Costa x KK CMB - Psychedelic හතු ( Psychedelic Hathu ) | REMIX | LYRICS VIDEO

LFATOL RAP

0:00 / 0:00

Smokio x Costa x KK CMB - Psychedelic හතු ( Psychedelic Hathu ) | REMIX | LYRICS VIDEO

17 544 просмотра · 2 месяца назад
LFATOL RAP
69,8 тыс. подписчиков
17 544 просмотра · 2 месяца назад
Smokio x Costa x KK CMB - Psychedelic හතු ( Psychedelic Hathu ) | REMIX | LYRICS VIDEO Psychedelic Hathu -    • Psychedelic Hathu   Mathra -    • MATHRA - Ramesses Reezy X Snuck Ox X Smoki...   LYRICS තනි වළාකුලක් මං අහසේ මාර ලොකු ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු phd ඇත්තේ මට ඩිග්රී නෑනේ ලොකු වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු ඉන්නවා හපලා මම psychedelic හතු ඇදවෙලා දිය වෙලා ඇස් යට ගහේ අතු කහ CFL එක්ක වෙලා බං දැන් රතු මගේ පොඩි මූණ වීදුරුවෙන් වෙලා දැන් බං ලොකු දත්මිටි කාල හකු - ඇස් දෙක වෙලා රතු වැඩිද මන්ද ගහලා ඉන්නේ කොල්ලො මැජික් හතු පුටුව වෙලා අටු - දවල්ට කෑවේ බටු මගේ සිංදු අහලා උබෙ කෙල්ල සාය උස්සන් කි*බ වෙලා මතු ඇයි බං කේලම කීබෝඩ් අස්සෙන් කොටන් නැතුව වරෙන් ගේමට ඔතලා දෙන්නම් වදන් වැදිලා යන්න තොපි සේරම පිරිලා when you අපේ නෑනේ උඹේ show පෙන්නට Psychedelic ආලේ - බෙල්ලේ පිරිලා මැණික් මාගේ ඇද්දේ පාරවල් දෙකයි - වැදිලා titanic වාගේ ඕනේ බං සාමේ - කාමරේ ඇතුලේ සාදේ හංසමාලි අංශබාගේ හැදිලා වැටිලා මචං සාලේ තනි වළාකුලක් මං අහසේ මාර ලොකු ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු phd ඇත්තේ මට ඩිග්රී නෑනේ ලොකු වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු ඉන්නවා හපලා මම psychedelic හතු ඇදවෙලා දිය වෙලා ඇස් යට ගහේ අතු කහ CFL එක්ක වෙලා බං දැන් රතු මගේ පොඩි මූණ වීදුරුවෙන් වෙලා දැන් බං ලොකු දැක්කේ මං මූණ කණ්ණාඩියෙන් වැටෙන් නෑනේ නාඩි friend කැටේ ඌරා මාරුවේ - වටේ light පත්තුවේ අටේ හිටියා වගේ බං - ඔරලෝසුව pose වෙයි ඇස් දෙක මගෙ සෝස් වෙයි අත්දෙක මගේ ෆ්‍රීස් වෙයි Trip එක බං crazy - මට track පනිනවා කේස් Heart beat එක race වගේ - දුවනවා මම race LSD කේස් කියලා හිතුවේ මං එවෙලේ නැගිට්ටම දවාලේ - හිතෙන් වෙළුන් නෑනේ ආලේ Addict වෙන්නේ නෑ - වගේ අනිත් දහජරාව භාවනාව වගේ තුන්වෙනි ඇහැ අරින කලාව අරන් වරෙන් නලාව - උබට කියන්නම් වෙලාව තනි වළාකුලක් මං අහසේ මාර ලොකු ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු phd ඇත්තේ මට ඩිග්රී නෑනේ ලොකු වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු ඉන්නවා හපලා මම psychedelic හතු ඇදවෙලා දිය වෙලා ඇස් යට ගහේ අතු කහ CFL එක්ක වෙලා බං දැන් රතු මගේ පොඩි මූණ වීදුරුවෙන් වෙලා දැන් බං ලොකු මෝස්තරේ මදාවියි, සල්ලාලයි ගතිය මහත්මා බෝඩරේ බර අවි දි.. දිලෙන්නෙ වර්යෙන් රන්වන් Tornado මෙන් හමන් එන්නෙ මන් යන්නෙ මන්, හමන්නන් ශෝකය පවසමි නෑ මේකෙ වැඩෝ දැක්කේ මන් නම් උන් තුට්ටුවට දැම්මේ මිනිස්සු දුන්න වත්කම්, කටුස්සන්ගෙ කරේ කවුද දැම්මේ රත්‍රන්? මිනිස්සුන්වයි දන්නේ, අදාළ නෑ මට පට්ටම් මට්ටම් නෑ කරද්දි මන්, ඔලු කුඩු පට්ටම් අධිමාන යාත්‍රා, කාලය පරයා හඹා ආ සිව් හෙලේ ලේ ධාතුවෙන් ආ පරම්පරාව ගමක් සාක්කි සීයා යි, තාත්තා යි, මල්ලි යි, මම යි හාස්කම් කාන්තාවන් කාන්දම් මරාවී වදන් මම යි ආයෙත් තටු ආව සාතන් ගත්තා පාරෙන් කටු කාලා පාඩම් මොනා වුණත් මම පණපිටින් තාමත් ආඩම්බරෙන් ලියන්නේ මන්, මට වඳින ගාථ ය.. ය.. යථාර්ථයයි කතා කරන භාෂාව හද පාරයි මගෙ වදන් මාලාව ස්වර්ණ වර්ණයි ගලන රැස් ධාරාව අකාලිකයි! තුන් කල් කැපයි මාත්‍රාව! ⭕" All credit goes to the owners of the original songs." #smokio #costa #kkcmb #sinhalarap #rap