Перейти к содержимому

මහලු වෙන්ට පෙර මෙය අහන්න—පටිභෝග සූත්‍රය

Damsayura • ධර්ම දේශනා

0:00 / 0:00

මහලු වෙන්ට පෙර මෙය අහන්න—පටිභෝග සූත්‍රය

4 208 просмотров · 6 месяцев назад
Damsayura • ධර්ම දේශනා
11,2 тыс. подписчиков
4 208 просмотров · 6 месяцев назад
කොතරම් ඥාති මිත්‍රාදීන් සිටියත්, බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්, දෙවියන්, බ්‍රහ්මයින්, මරුන් සිටියත්, ජරාව, ව්‍යාධිය, මරණය සහ පාප කර්මවල විපාක වලින් අපව ගලවා දීම පිණිස ඇපවෙන්ට කිසිවෙකුටත් නොහැකියි. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුත්තර නිකායේ 'පටිභෝග සූත්‍රය' ඇසුරින්, මහලු වෙන්ට කලින් ජීවිතය ගැන තේරුම්ගත යුතු යතාර්ථයත්, ඉන් මිදෙන මඟත් ඉගෙනගනිමු. Download MP3 (54 MB) → https://www.mediafire.com/file_premiu... පටිභෝග සූත්‍රය ("මං බේරගන්නම්!" කියලා ඇප වෙන්න බැරි දේ) (මැදින් පෝය 2026) – පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2026-03-02) 00:00 - මිනිස් ලොව ඉපදීමේ වාසනාව සහ අප ලබන උපකාර 06:26 - පාටිභෝග සූත්‍රය: කිසිවෙකුට ඇප විය නොහැකි කරුණු 4ක් 12:48 - ජරාව, ව්‍යාධිය සහ මරණය ඉදිරියේ ඇති අසරණකම 17:46 - පාප කර්මවල භයානක විපාක වලින් බේරීමට හැකිද? 28:00 - මහා පර්වතයක් සේ අප කරා එන වයසට යෑම නමැති යථාර්ථය 44:54 - පස්පව් කිරීම නිසා සකස් වන භයානක පුනර්භවය 54:54 - බියෙන් තොරව, පංච සීලය තුළ සිට කාමයන් පරිහරණය තවත් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණයට → https://damsayura.lk/poya Dhamma sermons by Ven. Nawalapitiye Ariyawansha Thero Other YouTube Channel - @VenNawalapitiyeAriyawanshaThero Other Dhamma services - https://damsayura.lk   / damsayura     / ven.nawalapitiyeariyawanshathero     / damsayura     / damsayura   https://x.com/damsayura