Перейти к содержимому

නෙලුම් මලේ පෙත්තෙන් ඔබේ මනසේ ශක්තිය කියවන හැටි මීට කලින් දැනසිටියාද . මහා හෙළිදරව්වක් මේක #nature

YATHARTHA

0:00 / 0:00

නෙලුම් මලේ පෙත්තෙන් ඔබේ මනසේ ශක්තිය කියවන හැටි මීට කලින් දැනසිටියාද . මහා හෙළිදරව්වක් මේක #nature

34 427 просмотров · 1 год назад
YATHARTHA
115 тыс. подписчиков
34 427 просмотров · 1 год назад
සිදුහත් කුමරුගේ උත්පත්ති කතාවත් එක්ක බැඳුනු නෙලුම් මලේ කතාවට අමතරව නෙලුම් මල සහ පෙති යොදාගෙන කර ඇති පුරාණ ගොඩනැගිලි කැටයම් මූර්ති සිතුවම් වල ගැබ් කර ඇති මහා අරුතක් තිබේ . ඔබ එය මීට පෙර දැන සිටියාද . මේ මතුකරන්නෙ මහා ශිෂ්ටාචාරයේ කාළයේ වැලිතලාවෙන් යටපත් වූ වටිනා ඉතිහාසයයි . -------------------------------------------------------------------------------- යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න. +94 76 735 6976 Email : yathartha.lk@gmail.com යථාර්ථ Yathartha Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි Like 👍 comment 🖊️Share #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට