Перейти к содержимому

යක්කු බුදුන්ට වෙඩි තියනව දැක්කද දඹුලු ලෙණේ පුදුම හෙළිදරව්වක් #history #nature #archeology #anuradha

YATHARTHA

0:00 / 0:00

යක්කු බුදුන්ට වෙඩි තියනව දැක්කද දඹුලු ලෙණේ පුදුම හෙළිදරව්වක් #history #nature #archeology #anuradha

32 024 просмотра · 1 г. назад
YATHARTHA
115 тыс. подписчиков
32 024 просмотра · 1 г. назад
ලොවක් හඬගා කියන පාරාදීසයට සැබැවින්ම උරුමකම් කියන රටේ ඉතිහාස ගවේශන අංශ නිහඩව සිටීම මහත් කණගාටුවකි -------------------------------------------------------------------------------- යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න. +94 76 735 6976 Email : yathartha.lk@gmail.com යථාර්ථ Yathartha Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි Like 👍 comment 🖊️Share #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට