Перейти к содержимому

Narcissistic මිනිස්සුන්ව miss වෙනවා වගේ දැනෙන එක මායාවක්

Kasun's Den

0:00 / 0:00

Narcissistic මිනිස්සුන්ව miss වෙනවා වගේ දැනෙන එක මායාවක්

2 404 просмотра · 7 месяцев назад
Kasun's Den
2,84 тыс. подписчиков
2 404 просмотра · 7 месяцев назад
සම්බන්ධකමකින් පස්සේ අපිට සමහර තැන් වලදී එයාලව miss වෙනවා වගේ දැනෙන්න ගන්නවා. මෙහෙම දැනුනට ඇත්තටම miss වෙන්නේ ඒ පුද්ගලයාව නෙමේ. වෙනම කාරණා ටිකක්. අනිත් එක එහෙම දැනෙන එකෙන් කියවෙන්නේ ඔයා heal වෙන process එකක ඉන්නේ කියන එක. ඉතින් ආපහු හැරෙන්න උවමනාවක් නෑ. KEEP IN TOUCH: 🌍 My Whatsapp Channel - https://whatsapp.com/channel/0029VapZ... 📸 Instagram -   / kasun_priyadarshana1   📱Tiktok -   / kasunsden   🎥Facebook - https://www.facebook.com/profile.php?... #kasunsden #narcissist #narcissisticabuserecovery #naricissism #narcissistsurvivor #narcissisticrecovery