Super Soft Chocalate Cake | සොෆ්ට් චොක්ලට් කේක් රෙසිපිය | Super Moist Chocolate Cake | චොක්ලට් කේක්
Bhagi's Kitchen
0:00 / 0:00
Super Soft Chocalate Cake | සොෆ්ට් චොක්ලට් කේක් රෙසිපිය | Super Moist Chocolate Cake | චොක්ලට් කේක්
52 510 просмотров · 5 лет назад
Bhagi's Kitchen
131 тыс. подписчиков
52 510 просмотров · 5 лет назад
සොෆ්ට් චොකලට් කේක් රෙසිපිය
පාන්පිටි 200g
කොකොවා කුඩු 50g
කුඩු කරගත් සිනි 250g
බෙකිං පවුඩර් තේ හැදි 2 1/4
Instant කෝපි කුඩු තේ හැදි 1
බටර් 250g
බිත්තර 5
ෆෙෂ්මිල්ක් හෝ පිටි කිරි මේස හැදි 5 පමණ
වැනිලා තේ හැදි 2 1/2
මං චොකලට් කේක් එක හදනකොට instant coffee ( Nescafé ) ටිකක් දාන්න කැමති චොක්ලට් කේක් එකට එකෙන් හොද රසයක් එන නිසා. ඔයාලාට කොපි නොදා ඉන්න පුලුවන්.
Whipping cream frosting
විපිං ක්‍රිම් 150g
අයිසින් සිනි මේස හැදි 2
චොකලට් පවුඩර් මේස හැදි 2
Instant කොපි තේ හැදි 1
ෂුගර් සිරප් ටිකක්
චොක්ලට් සිරප්
චොක්ලට් බොල් ටිකක්
රවුම් කේක් ට්‍රේ ප්‍රමාණය
500g (අගල් 6 ) 15cm
750g ( අගල් 7 ) 18cm
1kg ( අගල් 8 ) 20cm
1. 25kg ( අගල් 9 ) 23cm
1.5kg ( අගල් 10 ) 25cm
1.75kg ( අගල් 11 ) 28cm
2kg ( අගල් 12 ) 30cm
බටර් කේක් රෙසිපිය • Super Soft Butter Cake | පුලුන් වගේ සොෆ්ට්...
චොක්ලට් සිරප් රෙසිපිය • Morning Routine | Finding Happiness in the... මේ විඩියෝ රෙසිපිය ටිකක් දිය ගතියට හදාගන්න.
I hope you enjoy this video with your family 😍
ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ චැනල් එක subscribe කරලා තවත් වීඩියෝ සඳහා රැඳී සිටින්න, පහත අදහස් දැක්වීමට අමතක නොකරන්න 🙏
If you like my videos please do subscribe and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
Bhagi’s kitchen Facebook fan page link
මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Instagram page
මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
https://instagram.com/bhagi_gunawarda...
Thank you for Watching
I’m waiting for your feedback ...