Super Soft Butter Cake | පුලුන් වගේ සොෆ්ට් බටර් කේක් රෙසිපිය | කේක් සම්බන්ධ සියලු ගැටලු හා පිලිතුරැ
Bhagi's Kitchen
0:00 / 0:00
Super Soft Butter Cake | පුලුන් වගේ සොෆ්ට් බටර් කේක් රෙසිපිය | කේක් සම්බන්ධ සියලු ගැටලු හා පිලිතුරැ
50 047 просмотров · 5 лет назад
Bhagi's Kitchen
131 тыс. подписчиков
50 047 просмотров · 5 лет назад
Super Soft 1 kg Butter Cake Recipe
බටර් 250g
සිනි 250g ( කොප්ප 1 1/4 )
ලොකු බිත්තර 4
පාන්පිටි කොප්ප 220g
කිරිපිටි පවුඩර් මේස හැදි 2 1/2
ලුණුකුඩු ටිකක්
වැනිලා තේ හැදි 2
බෙකිං පවුඩර් තේ හැදි 2 1/4
ෆෙෂ්මිල්ක් මිල්ක් කොප්ප 1/4
දෙහි පොතු ටිකක්
ෆෙෂ්මිල්ක් මේස හැදි 2කට වඩා දාන්න එපා කේක් බැටර් එක ගොඩාක් දියාරැ මිශ්‍රණයක් විදිහට ගන්න එපා.
I hope you enjoy this video with your family 😍
ඔයා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ චැනල් එක subscribe කරලා තවත් වීඩියෝ සඳහා රැඳී සිටින්න, පහත අදහස් දැක්වීමට අමතක නොකරන්න 🙏
If you like my videos please do subscribe and stay tuned for more videos and don’t forget to leave a comment below 🙏
Bhagi’s kitchen Facebook fan page link
මගේ ෆෙස්බුක් පේජ් ලින්ක්
/ bhagiskitchenbybhagi
Bhagi Gunawardana Instagram page
මගේ ඉන්ස්ටග්‍රැම් පේජ් ලින්ක්
https://instagram.com/bhagi_gunawarda...
Thank you for Watching
I’m waiting for your feedback ...