Перейти к содержимому

එරත්න dark green jumbo නයිමිරිස් ප්‍රභේදයේ අස්වැන්න, දැනුම හා අත්දැකීම් මෙම වීඩියෝවෙන් ලබාගන්න...

Agri Ananda

0:00 / 0:00

එරත්න dark green jumbo නයිමිරිස් ප්‍රභේදයේ අස්වැන්න, දැනුම හා අත්දැකීම් මෙම වීඩියෝවෙන් ලබාගන්න...

4 422 просмотра · 1 год назад
Agri Ananda
15,2 тыс. подписчиков
4 422 просмотра · 1 год назад
🔴අවශ්‍ය නම් නිමල් චන්ද්‍රසේකර මහතාගේ (සූදාගල, කුරුවිට) TP : 071 602 1735 🔴ඔබත් නයිමිරිස් වගාව සිදුකිරීමේ දී, 1️⃣ඵලදායී ප්‍රභේදයක් සිටුවීමේ වැදගත්කම 2️⃣පැළ අතර පරතරය 3️⃣අඩු වියදම් පොලිටනල් එකක් ඉදි කරගැනීම. 4️⃣වගාවට ආධාරක සැපයීම හා මතුපිට පස සමග බඳුන් මාධ්‍යයේ ස්පර්ශය වැළැක්වීම. 5️⃣පෝෂක හා ජල කළමනාකරණය 6️⃣අස්වනු නෙළීම හා ආදායම් උත්පාදනය 7️⃣දිලීර රෝග හා පළිබෝධ පාලනය 8️⃣වර්ෂා අධික කාලයේ දී බඳුන් මාධ්‍ය අධික තෙතමනයෙන් වැළැක්වීමේ උපක්‍රමය පිළිබඳ හා වගාව සාර්ථකත්වයේ අත්දැකීම් සහ දැනුම ඔබට මෙම වීඩියෝවෙන් ලබාගත හැක.