නයිමිරිස් වගාවේ වෛරස් රෝගය සුදුමැස්සා මගින් පතුරුවන අතර ඔවුන් මර්දනය තුලින් පැතිරීම වළක්වා ගත හැකිය.
Agri Ananda
0:00 / 0:00
නයිමිරිස් වගාවේ වෛරස් රෝගය සුදුමැස්සා මගින් පතුරුවන අතර ඔවුන් මර්දනය තුලින් පැතිරීම වළක්වා ගත හැකිය.
5 806 просмотров · 1 год назад
Agri Ananda
15,2 тыс. подписчиков
5 806 просмотров · 1 год назад
🔴මෙය ඉතා දරුණු තත්ත්වයක් වන අතර වගාවේ ඕනෑම අවස්ථාවක ශාකයට වැළඳිය හැකිය.
🔴තෙත් කලාපයේ ව්‍යාප්තිය අධික අතර නිවැරදි ක්‍රමෝපාය භාවිතයෙන් පළිබෝධ පාලනය තුළින් වළක්වා ගත හැකිය.
🔴රෝගයට ප්‍රතිකාර නොමැත. ලක්ෂණ දුටු වහාම ක්ෂේත්‍රයෙන් ඉවත් කොට ශාක කොටස් විනාශ කරන්න.