Перейти к содержимому

මිනිත්තුවක් ඇහුවොත් ඔබ කවදාවත් කේන්ති ගන්නේ නෑ | KOLABISSEE DAMMANANDA THERO | DARMADESANA

Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා

0:00 / 0:00

මිනිත්තුවක් ඇහුවොත් ඔබ කවදාවත් කේන්ති ගන්නේ නෑ | KOLABISSEE DAMMANANDA THERO | DARMADESANA

1 930 просмотров · 2 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
1 930 просмотров · 2 г. назад
දායකත්වය ෴ ග්‍රීසියේ පදිංචි ප්‍රේමලතා ආදරණීය මවුතුමිය ප්‍රධාන අරමුණ ප්‍෴ ප්‍රේමලතා මහත්මියගේ ආදරණීය දියණිය වන ග්‍රීසියේ පදිංචි චාන්දනී දමයන්ති ගුණසේකර ආදරනීය දියණියගේ මැයි මස 06 වන දිනට යෙදෙන ජන්ම දිනය සිහිකරමින් ඇයට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශීර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීම මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් චාන්දනී දමයන්ති ගුණසේකර දියණියගේ ග්‍රහ දොස් අපල ඇත්නම් ඒවා දුරු වී සෙත ශාන්තිය උදා වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා..! සෙසු අරමුණු෴ චන්දනී දමයන්ති ගුණසේකර මහත්මියගේ කල්‍යාණ මිතුරියක් වන නිශාන්තී මහත්මියගේත් මැයි මාසයට යෙදෙන ජන්ම දිනය වෙනුවෙන් ඇයට සෙත් පතා ආශීර්වාද කිරීම එමෙන්ම චන්දනී දමයන්හි මහත්මියගේ ආදරණීය දරු දෙදෙනා වන විශ්මිත නිර්මාණ ද සිල්වා සහ රශ්මිත ගීෂාන් ද සිල්වා යන පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා එමෙන්ම ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන රන්ජන් ද සිල්වා මහත්මාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම එමෙන්ම ඇගේ ආදරණීය සහෝදර සහෝදරියන්ටත් එම පවුල්වල සියලු දෙනාටත් සෙත් පතා ආශිර්වාද කිරීම පින්බර දායකත්වය ගෙන කටයුතු කළ ග්‍රීසියේ පදිංචි ප්‍රේමලතා මහත්මියටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා! පින් අනුමෝදන් කිරීම ෴ PT ගුණසේකර ආදරණීය පියාණන් ඇතුළු නමින් පරලොව සැපත් සියලුම ඥාතීත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම දේශකයාණන් වහන්සේ වන පූජනීය කොලබිස්සේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත්පත ආශිර්වාද කිරීම ගයන් දුෂ්‍යන්ත මහත්මා ඇතුළු වස්සාන ධර්ම දේශනා youtube නාලිකා කාර්යමණ්ඩලයටත් සෙත් පතා ආශිර්වාද කිරීම ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!