Перейти к содержимому

බර්ගර් බන්ස් ගෙදරදීම හදාගන්න - Episode 851 - Homemade Burger Buns

Anoma's Kitchen

0:00 / 0:00

බර්ගර් බන්ස් ගෙදරදීම හදාගන්න - Episode 851 - Homemade Burger Buns

409 841 просмотр · 5 лет назад
Anoma's Kitchen
1,13 млн подписчиков
409 841 просмотр · 5 лет назад
බේකිං වලට කැමති ඔයාලා වෙනුවෙන්මයි. අද අපි ගෙදරදීම බර්ගර් බන්ස් හදමු. අවශ්‍ය ද්‍රව්‍ය පාන් පිටි 325g මද රස්නෙ එළකිරි කෝප්ප 1/2 යිස්ට් තේ හැදි 1 1/2 සීනි මේස හැදි 2 ලුණු තේ හැදි 3/4 බිත්තර 1 බටර් 30g ( මේස හැදි 2 පමණ ) ** 200C මිනිත්තු 10-15 අතර බේක් කර ගන්න. Official: https://www.anomaskitchen.com Facebook:   / anomaskitchen   Email: anomaskitchen@gmail.com Theme Music: Suresh Maliyadde