Перейти к содержимому

ටී බනිස් ටිකත් ගෙදරම හදමු. පිටි 350g න් බනිස් 8ක්ම, Sri Lankan Style super soft Tea Buns .

Cooking with Chef Shani

0:00 / 0:00

ටී බනිස් ටිකත් ගෙදරම හදමු. පිටි 350g න් බනිස් 8ක්ම, Sri Lankan Style super soft Tea Buns .

133 436 просмотров · 3 года назад
Cooking with Chef Shani
504 тыс. подписчиков
133 436 просмотров · 3 года назад
තේ වෙලාවට රසට , පිරිසිදුවට, පුලුන් වගේ සොෆ්ට්, ගෙදරදීම හදපු ටී බනිසයක් කන්න තියෙනව නම් කොච්චර දෙයක්ද නේද?බේකරියෙන් ගේනවට වඩා ගොඩක් රසට ගෙදරදිම හදාගන්න හරිම පහසුයි.පිටි 350g කින් මේ වගේ ලොකු බනිස් 8 ක් හදාගන්න පුලුවන්. හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් ඔයාලට බලන්න පුලුවන්.