Перейти к содержимому

ඔයාගෙ රිදි /සිල්වර් ආභරණ කලු වෙලාද? තත්පර 5න් පිරිසිදු කරගන්නේ මෙහෙමයි.

SL Jeweler

0:00 / 0:00

ඔයාගෙ රිදි /සිල්වර් ආභරණ කලු වෙලාද? තත්පර 5න් පිරිසිදු කරගන්නේ මෙහෙමයි.

422 просмотра · 1 год назад
SL Jeweler
2,54 тыс. подписчиков
422 просмотра · 1 год назад
ඔයාගෙ සිල්වර් ආභරණ කලු වෙලාද? තත්පර 5න් පිරිසිදු කරගන්නේ මෙහෙමයි. මේ සදහා සල්ෆුරික් අම්ලය අඩංගු ද්‍රාවනයක් තමයි පාවිච්චි කරන්නේ.එක නිසා ගෙදරදි පවිච්චි කරන එක අනතුරුදායකයි. ගෙදරදි පාවිච්චි කරනවානම් අනිවාර්යයෙන්ම අත්වැසුම් සහ ඇස් ආවරණය කිරීමට කණ්නාඩියක් බාවිතා කරන්න. ඔයාට ගැටලුවක් තිබේනම් කොමෙන්ටුවක් දාන්න. මම පැහැදිලි කරලා දෙන්නම් දන්න විදියට. බොහොම ස්තූතියි.