Перейти к содержимому

ඔයාගේ රත්රන් ආභාරණ කලු වෙලා නේද? මෙන්න ගෙදරදීම පිරිසිදු කරන ක්‍රමය

SL Jeweler

0:00 / 0:00

ඔයාගේ රත්රන් ආභාරණ කලු වෙලා නේද? මෙන්න ගෙදරදීම පිරිසිදු කරන ක්‍රමය

52 330 просмотров · 1 год назад
SL Jeweler
2,53 тыс. подписчиков
52 330 просмотров · 1 год назад
ඔයාගේ රත්රන් ආභාරණ කලු වෙලා නේද? මෙන්න ගෙදරදීම පිරිසිදු කරන ක්‍රමය. මේ සඳහා අවශ්‍ය වන්නේ දියර සබන්, මද රස්නෙ උනු වතුර සහ දත් මදින බුරුසුවක් පමණයි.වෙන කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා ඔබේ ආභරන වලට හානි වෙන්න පුලුවන්. ඔයාට ගැටලුවක් තිබේනම් කොමෙන්ටුවක් දාන්න. මම පැහැදිලි කරලා දෙන්නම් දාන්න විදියට. බොහොම ස්තූතියි.