ඔබ හතුරුකම කරන්නේ කාටද?
Budu Bana
0:00 / 0:00
ඔබ හතුරුකම කරන්නේ කාටද?
1 979 просмотров · 1 месяц назад
Budu Bana
74,7 тыс. подписчиков
1 979 просмотров · 1 месяц назад
අපි මනුස්සයෙක්, සතෙක්, හතුරෙක්, මිතුරෙක් කියලා දකින දේ ඇත්තටම කුමක්ද?
මෙම ධර්ම දේශනාවෙන් ගති රුව, බුද්ධ හිත, ප්‍රභාසර හිත, ශක්තිය, විශ්වය, කෙලෙස්, සහ සියලු සත්වයන්ට ගරු කළ යුතු ගැඹුරු ධර්ම කාරණාව පැහැදිලි කරයි.
භාග්‍යවතුන් වහන්සේට ගරු කරන කෙනෙක් නම්, බුද්ධ ස්වභාවය හැදෙන සියලු හිතටම ගරු කළ යුතුය. දන්ත ධාතූන් වහන්සේට ගරු කරනවා නම්, ශක්ති කදම්බයක් වූ මේ මුළු විශ්වයටම ගරු කරන්න පුළුවන් විය යුතුය.
හිතේ යථා ස්වභාවය පිරිසිදුයි.
කෙලෙස් කියන්නේ හිතට අයිති දෙයක් නොව, ආගන්තුක උපක්ලේශයන්ය.
ඔබ හතුරු කරන කෙනා ගැන නැවත සිතන්න.
ඔබ දකින සත්වයා තුළත් බුද්ධ හිතම හැදෙනවා නම්, වෛරය කොහේ තියෙන්නද?
2026.02.21 දින පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි විසින් දේශනා කළ දේශනාවෙන් කොටසක්. සම්පූර්ණ දේශනය 👇👇👇
උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතු වේවා! ධර්ම දානය පිණිස SHARE කරන්න!
---------------------------------------------------------
ධර්ම දානය සඳහා එකතු වන්න 👇👇👇
/ @budubanasinhala
---------------------------------------------------------
අපගේ Facebook ගිණුම 👇
/ namoobuddhaayaa
අපගේ TikTok ගිණුම 👇
/ blessofthebuddhaaa
#බුද්ධහිත #ප්‍රභාසරහිත #අනාත්ම #ධර්මදේශනා #Jethavanarama #Jethavanarama #budubana #deshana #buddhism #jethavanaramaya #nivathapa_himi