Перейти к содержимому

පුද්ගලයෙක් නෑ කියන්නේ මෙන්න මේකයි

Budu Bana

0:00 / 0:00

පුද්ගලයෙක් නෑ කියන්නේ මෙන්න මේකයි

7 519 просмотров · 2 месяца назад
Budu Bana
74,7 тыс. подписчиков
7 519 просмотров · 2 месяца назад
“මම” කියලා අපි හිතන පුද්ගලයා ඇත්තටම ස්ථිරව ඉන්න කෙනෙක්ද? නැත්නම් හේතු නිසා හිතේ පහළ වන හැඟීමක් පමණක්ද? මෙම ධර්ම දේශනාවෙන් ජාති, අවිද්‍යාව, තණ්හාව, රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධ ක්‍රියාවලිය ගැඹුරින් විග්‍රහ කරයි. පුද්ගලයෙක් ඇතැයි හැඟෙන ආකාරය, “මම” කියන වෙන්වීමේ හැඟීම, සහ හේතු පටිච්ච සම්බූත වූ සිදුවීම් නිසා ජීවිතයේ දුක ඇතිවන ආකාරය මෙහි පැහැදිලි කරයි. ලෝකයේ යුද්ධයක සිට ගෙදර ප්‍රශ්නයක් දක්වා හැම දුකකම මුල අවිද්‍යාව බව මේ දේශනාවෙන් දැකගන්න පුළුවන්. ඔබ දකින්නේ ඇත්තද? නැත්නම් හිතේ හැඟීමක්ද? මෙම දහම ඔබේ ජීවිතයට apply කරලා බලන්න. 2026.03.02 දින පූජ්‍ය හඳපාන්ගොඩ නිවාතාප හිමි විසින් දේශනා කළ දේශනාවෙන් කොටසක්. සම්පූර්ණ දේශනය 👇👇👇    • යුද්ධය නතර උනොත් ඔබ දිනනවා ද?   උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතු වේවා! ධර්ම දානය පිණිස SHARE කරන්න! --------------------------------------------------------- ධර්ම දානය සඳහා එකතු වන්න 👇👇👇    / @budubanasinhala   --------------------------------------------------------- අපගේ Facebook ගිණුම 👇   / namoobuddhaayaa   අපගේ TikTok ගිණුම 👇   / blessofthebuddhaaa   #අවිද්‍යාව #අනාත්ම #පංචස්කන්ධය #ධර්මදේශනා #budubana #deshana #buddhism #jethavanaramaya #nivathapa_himi