හැමෝම හොයන හුගක් අයට වරදින ප්රස්තාර විනාඩි 30න් ගොඩදාගන්න - Theory 360 යාන්ත්ර විද්යාව Ep 2 | A/L
Einsphysics from Saranga Palihawadana
0:00 / 0:00
හැමෝම හොයන හුගක් අයට වරදින ප්රස්තාර විනාඩි 30න් ගොඩදාගන්න - Theory 360 යාන්ත්ර විද්යාව Ep 2 | A/L
60 просмотров · 6 дн. назад
Einsphysics from Saranga Palihawadana
25,5 тыс. подписчиков
60 просмотров · 6 дн. назад
🔥Physics වල අතිශය වැදගත් කොටසක් විනාඩි 30න් ක්ලියර් කරගමු! 🎯
Exam එකේදී ළමයි ගොඩක් අයට පැටලෙන සහ ලකුණු අපරාදේ කැපෙන ප්රධානම තැනක් තමයි මේක! මේ වීඩියෝවෙන් අපි කෙටියෙන්ම කතා කරන්නේ:
✅ අනුක්රමණය
✅ ප්රස්තාරෙකට තියෙන්න පුලුවන් හැඩ සේරම
තවත් පැටලෙන්නේ නැතුව මේ සිද්ධාන්ත ටික විනාඩි 320 න් නිරවුල්ව මතක් කරගෙන Exam එකට Full Confidence එකක් ගමු! 💪⚡
🚀 අපගේ Online Physics Master Class එකට සම්බන්ධ වීමට:
A/L Physics ගොඩදාගන්න නියම වැඩපිළිවෙළක් එක්ක අපගේ Theory | Paper | Revision Online පන්ති සමඟ එකතු වෙන්න!
📞 විමසීම් / WhatsApp:
👉 WhatsApp:0716219898
👉 Call:0716219898
💬 Main WhatsApp Group:
👉 Link: https://whatsapp.com/channel/0029VbCg...
▶️ Theory 360 (Mechanics Full Playlist):
• Theory 360
🔔 ඊළඟ Ep එක එනකම් Channel එක Subscribe කරලා Bell Icon එක Click කරලා තියාගන්න!
#ALPhysics #Graph #Prasthara #mechanics #Theory360 #PhysicsSinhala #AL2027 #AL2028 #OnlineClasses #A/LPhysics