Vermiwash | ගැඩවිලි දියර පොහොර | හරියටම හදුනගන්නෙ කොහොමද ?
Basnayaka Vermigrow
0:00 / 0:00
Vermiwash | ගැඩවිලි දියර පොහොර | හරියටම හදුනගන්නෙ කොහොමද ?
2 843 просмотра · 2 года назад
Basnayaka Vermigrow
15,6 тыс. подписчиков
2 843 просмотра · 2 года назад
ගැඩවිලි දියර පොහොර හරියටම හදුනගන්නෙ කොහොමද යන වග මේ වීඩියෝවෙන් මා පැහැදිලි කර ඇත..
ගැඩවිලි පොහොර නිශ්පාදනයේදී පොහොර , පනුවන් පම්ණක් නොව දියර පොහොරත් හොද මිලකට අලෙවි කල හක. අහක යන වතුර ටිකකින් සල්ලි හොයාගෙන රටටත් සේවයක් කරමින් ලස්සනට ජීවිතය ගෙවීමට ඔබත් කමති ඇති.
එන්න Basnayaka Vermigrow සමග එකතු වී ජීවිතය ජය ගන්න...
🔴 මේ ඔබ බැලිය යුතුම වීඩියෝවකි.
🟢 පොහොර ලොවේ රජු - Vermicompost
🟢මෙය ඔබ බැලිය යුතුම වීඩියෝවක්.
ඔබත් එක් වන්න අප සමග රට ගොඩ නැගුමට අවසන් මෙහෙයුමට.
ඔබට අප හා එක් වීමට
Youtube - / @basnayakavermigrow
Gmail - Basnayakavermigrow@gmail.com
Facebook - / basnayakavermigrow
Contact No : 074 1222314 / 0772528685
Tiktok - https://vm.tiktok.com/ZSNpLmg8u/
කළු රත්තරං සමූහය - / httpswww.facebook.combasnayakavermigrow
මෙම වීඩියෝව පටිගත කිරීම හා සංස්කරණය කිරීම මාගෙ ජංගම දුරකතනය මගින් සිදු කරනු ලබයි.
සුභ දවසක්. ආයුබෝවන්.
මරාගත් පසට පණදෙමු.