Перейти к содержимому

එදිනෙදා ජීවිතයේ,කුසල් වැඩෙන ආකාරයට සිහිය පවත්වමු. අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

ශ්‍රී ශාක්‍යමුනි පුත්‍ර

0:00 / 0:00

එදිනෙදා ජීවිතයේ,කුසල් වැඩෙන ආකාරයට සිහිය පවත්වමු. අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

168 просмотров · 6 дней назад
ශ්‍රී ශාක්‍යමුනි පුත්‍ර
280 подписчиков
168 просмотров · 6 дней назад
අපවත් වී වදාළ අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් වහන්සේ විසින් දේශනා කරන ලද අතිශය වටිනා ධර්ම දේශනාවකි. ​සංසාර දුකින් මිදී උතුම් අමෘත මහා නිර්වාණය අවබෝධ කරගැනීම පිණිස "යොනිසෝ මනසිකාරය" (නුවණට හුරුව කල්පනා කිරීම) ප්‍රගුණ කරන ආකාරයත්, ධර්ම මාර්ගය සාර්ථකව දියුණු කරගන්නා ආකාරයත් මෙහි ඉතා සරලව සහ ගැඹුරින් පැහැදිලි කර දෙයි. ​එමෙන්ම නිවන් මග පූර්ණය කරගැනීමට උපකාරී වන වටිනා ධර්ම කරුණු රැසක් මෙහි අන්තර්ගත වේ. මෙම ධර්ම දේශනාව මීට කාලයකට පෙර පටිගත කරන ලද්දක් බැවින්, පටිගත කිරීමේ යම් යම් දෝෂ සහ බාහිර ශබ්දයන්ගෙන් බාධා පැවතිය හැක. උතුම් වූ ධර්මය කෙරෙහි ඇති ගෞරවයෙන් සහ ඉවසීමෙන් යුතුව ශ්‍රවණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ​හැමදෙනාටම මේ උතුම් ධර්ම දේශනාවත් උතුම් නිවන් මග පූර්ණය කිරීම පිණිස හේතු වේවා! හැමදෙනාටම තෙරුවන් සරණයි