Перейти к содержимому

​සිතේ අසිරිය සහ දමනය | හැමෝම ශ්‍රවණය කළ යුතු මහඟු ධර්ම දේශනාව

ශ්‍රී ශාක්‍යමුනි පුත්‍ර

0:00 / 0:00

​සිතේ අසිරිය සහ දමනය | හැමෝම ශ්‍රවණය කළ යුතු මහඟු ධර්ම දේශනාව

148 просмотров · 7 дней назад
ශ්‍රී ශාක්‍යමුනි පුත්‍ර
280 подписчиков
148 просмотров · 7 дней назад
අපවත්වී වදාළ අතිපූජනීය මහෝපාධ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනාකරන ලද,සිත දමනය කරගන්නා ආකාරය සහ සිතේ සැබෑ තත්ත්වය පෙන්වා දෙන අති ගාම්භීර ධර්ම දේශනාවකි. ජීවිතයට ආලෝකයක් කරගත හැකි බොහෝ ධර්ම කරුණු රැසක් දැනගැනීමට මෙය කදිම අවස්ථාවකි. ​(විශේෂ අවධානයට: අතීතයේ පටිගත කරන ලද දේශනාවක් බැවින් එකල පැවති තාක්ෂණික මට්ටම සහ බාහිර ශබ්ද නිසා යම් බාධාවන් පැවතිය හැක. ඒ පිළිබඳව නොසලකා, ධර්මය කෙරෙහි වූ ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් ධර්ම රසය පමණක් විඳින ලෙස ඉල්ලා සිටිමු.) ​මෙම උතුම් ධර්ම දේශනාවත් හැමදෙනාටම තම ධර්ම මාර්ගය සාර්ථකව දියුණු කරගැනීම පිණිසම උපකාර වේවා! හැමදෙනාටම තෙරුවන් සරණයි!