Перейти к содержимому

දෙවොල් මඩු ශාන්තිකර්මය | Sri Lankan Traditional Ritual – Dewol Madu Shanthikarma

Mr.රාළ

0:00 / 0:00

දෙවොල් මඩු ශාන්තිකර්මය | Sri Lankan Traditional Ritual – Dewol Madu Shanthikarma

1 028 просмотров · 1 год назад
Mr.රාළ
2,17 тыс. подписчиков
1 028 просмотров · 1 год назад
ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික ගම් ජීවිතයේ විශේෂ ස්ථානයක් ගන්නා "දෙවොල් මඩු ශාන්තිකර්මය" මෙම වීඩියෝව තුළින් ඔබ වෙත ගෙන එන්නෙමු. ගම්මැද්දේ ජනතාව එකමුතුවේ කරන මෙම ශාන්තිකර්මය, දෙවියන් උදේසා , ලෙඩ රෝග බිය දුරු වීමට සහ අස්වැන්න සඳහා ආශිර්වාදය ලබාගැනීමේ අරමුණින් කලාත්මක ගායන, නැටුම් සහ ආගමික චාරිත්‍ර මගින් පවත්වනු ලබයි. මෙවැනි අපේ උරුම කලාත්මක සංස්කෘතිය අලුත් පරපුරට හඳුන්වාදීම අපේ අරමුණයි. 👉 ඔබේ අදහස් Comment එකකින් දාන්න. 👉 වීඩියෝව Subscribe & Share කරන්න. #SriLanka #Shanthikarma #VillageLife #TraditionalRitual #දෙවොල්මඩු #SriLankanCulture #ceylon #mr #srilankaculture #dronefootage #travel #ceylon #dewolmadu #traditional #dewol #dewolmadu #srilanka #shanthikarma #shanthikarma #pahatharata #dewol