Перейти к содержимому

සෙල්ලකතරගම – දෙදොල් හැදෙන විදිය | Traditional Dol Making in Sellakataragama

Mr.රාළ

0:00 / 0:00

සෙල්ලකතරගම – දෙදොල් හැදෙන විදිය | Traditional Dol Making in Sellakataragama

29 851 просмотр · 6 месяцев назад
Mr.රාළ
2,17 тыс. подписчиков
29 851 просмотр · 6 месяцев назад
මෙම විඩියෝවෙන් අපි සෙල්ලකතරගම සම්ප්‍රදායික දෙදොල් හැදෙන විදිය පෙන්වන්නෙමු. ශ්‍රී ලංකාවේ ආවේනික රසකැවිල්ලක් ලෙස දෙදොල් හදුන්වන් පුළුවන්. කතරගම වන්දනාවේ යන හැමෝම රස බලන කතරගමට ආවේනික මෙම දෙදොල් මහා පරිමාණයෙන් නිෂ්පාදනය වන ආකාරය අපි ඔබට ගෙන එන්නෙමු. In this video, we showcase how the traditional Dedol of Sellakataragama is made. Dedol is considered a native delicacy of Sri Lanka. We take you through the process of how these unique Dedols, special to Kataragama, are produced on a large scale and enjoyed by everyone visiting on a pilgrimage to Kataragama. Contact - 071 8464993 📌 Subscribe to see more videos on Sri Lankan village life, traditional crafts, and culture. #සෙල්ලකතරගම #දෙදොල් #srilankatravelvlog #villagelife #village #villagelifestyle #villagevlog #srilankanculture #traditionalcooking #handmade #dronefootage #villagecrafts #culturalheritage #srilankaviral #craftmaking #srilankatourism #localartisans #traditionalskills #kataragama #kataragamawasana #kataragamaperahera #dodol #dodol #raala #raala #raala #sellakataragama #ceylon #travel #nature #village #tourist #morning #viral #viralvideo