Перейти к содержимому

ලේසියෙන්ම camping කරන්න පුළුවන් සුපිරි තැනක් | බතලේගල යමුද? | lets hike bible rock🏔️ 4K| Drone Shots

Yamuda ? යමුද ? Shall we?

0:00 / 0:00

ලේසියෙන්ම camping කරන්න පුළුවන් සුපිරි තැනක් | බතලේගල යමුද? | lets hike bible rock🏔️ 4K| Drone Shots

325 просмотров · 2 нед. назад
Yamuda ? යමුද ? Shall we?
87 подписчиков
325 просмотров · 2 нед. назад
බතලේගල Camping කරමුද? ⛺️⛰️ | Bible Rock Hike ලංකාවේ ලේසියෙන්ම Camping කරන්න පුළුවන්, ඒ වගේම මාරම ලස්සන Panoramic View එකක් තියෙන තැනක් තමයි බතලේගල (Bible Rock) කියන්නේ! මේ වීඩියෝ එකෙන් අපි ඔයාලව අරන් යන්නේ බතලේගල කන්ද නගින විදිය සහ සුපිරිම Drone visuals ටිකක් බලන්න. 📍 Highlights: බතලේගල කන්ද නගින ලේසිම පාර 🧗‍♂️ Mountaintop Camping ⛺️ 4K Cinematic Aerial Drone views 🚁 💡 ඔයාලත් Hiking & Camping යන්න ආසයි නම් මේ වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස පහලින් Comment කරන්න! Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️ Camping at Bible Rock (Bathalegala) Sri Lanka ⛺️ Drone Aerial Views & Hiking Guide Welcome to another epic adventure! In this video, we show you the wat to Bible Rock (Bathalegala), one of the most scenic and accessible mountain camping spots in Sri Lanka. 📍 In this video: Complete hiking guide to Bible Rock 🧗‍♂️ Mountaintop camping guide ⛺️ Epic cinematic drone aerial views 🚁 If you love nature, travel, and camping, hit that Like button and Subscribe to Yamuda? for more wild adventures!