Перейти к содержимому

🔥 40 "Is It ...?" Q&A | Part 01 🚀 | English Speaking Practice | ඉංග්‍රීසි කථන පුහුණුව

English ChitChat

0:00 / 0:00

🔥 40 "Is It ...?" Q&A | Part 01 🚀 | English Speaking Practice | ඉංග්‍රීසි කථන පුහුණුව

440 просмотров · 3 мес. назад
English ChitChat
1,4 тыс. подписчиков
440 просмотров · 3 мес. назад
Welcome to English ChitChat. English ChitChat වෙත සාදරයෙන් පිළිගනිමු. In this video, you will practise 40 simple “Is it ...?” questions with positive and negative answers. මෙම වීඩියෝව තුළ ඔබට සරල “Is it” ප්‍රශ්න 40ක් ධනාත්මක සහ ඍණාත්මක පිළිතුරු සමඟ පුහුණු කළ හැක. This lesson helps you learn how to ask and answer simple “Is it ...?” questions in everyday English conversations. මෙම පාඩම මඟින් දිනපතා ඉංග්‍රීසි සංවාද වල “Is it ...?” භාවිතා කරමින් සරල ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම ඉගෙන ගන්න පුළුවන්. For each question, you will practise one positive answer and one negative answer. සෑම ප්‍රශ්නයකටම ඔබ ධනාත්මක පිළිතුරක් සහ ඍණාත්මක පිළිතුරක් පුහුණු කරනු ඇත. You can use this lesson as your speaking partner. ඔබට මෙම පාඩම ඔබගේ කථන සහකරු ලෙස භාවිතා කළ හැක. Each question and answer is repeated clearly to help you listen, repeat, and speak naturally. සෑම ප්‍රශ්නයක් සහ පිළිතුරක්ම පැහැදිලිව නැවත කියන නිසා, ඔබට සවන් දීමට, නැවත කියා පුහුණු වීමට සහ ස්වභාවිකව කතා කිරීමට උපකාරී වේ. This video will help you improve: මෙම වීඩියෝව මඟින් ඔබට වැඩි දියුණු කරගත හැකි දේවල්: • English speaking confidence • ඉංග්‍රීසි කථන විශ්වාසය • Listening skills • සවන්දීමේ හැකියාව • Question and answer skills • ප්‍රශ්න සහ පිළිතුරු කුසලතා • Pronunciation and sentence structure • උච්චාරණය සහ වාක්‍ය ව්‍යුහය How to practise: පුහුණු වන්නේ මෙහෙමයි: • Listen carefully • හොඳින් සවන් දෙන්න • Repeat the questions to practise asking questions. • ප්‍රශ්න ඇසීම පුහුණු කිරීමට ප්‍රශ්න නැවත කියන්න. • Repeat the answers to practise answering questions. • පිළිතුරු දීම පුහුණු කිරීමට පිළිතුරු නැවත කියන්න. • Repeat both to practise asking and answering questions. • ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු දීම දෙකම පුහුණු කිරීමට දෙකම නැවත කියන්න. • You can also practise this lesson with a partner. • ඔබට මෙම පාඩම සහකරුවෙකු සමඟත් පුහුණු කළ හැක. • In Round 1, one person can ask the questions, and the other person can answer. • පළමු වටයේදී, එක් අයෙකුට ප්‍රශ්න ඇසිය හැකි අතර අනෙක් අයෙකුට පිළිතුරු දිය හැක. • In Round 2, change roles and practise again. • දෙවන වටයේදී, භූමිකා මාරු කර නැවත පුහුණු වන්න. Practice every day, and your English will improve step by step. දිනපතා ටිකක් පුහුණු වන්න. එවිට ඔබගේ ඉංග්‍රීසි පියවරෙන් පියවර දියුණු වේ. #slowEnglish #IsIt #IsItQuestions #IsItAnswers #LearnEnglish #LearnEnglishFast #EnglishConversation #EnglishForBeginners #EnglishSpeakingPractice #EnglishListeningPractice #SpeakEnglish #DailyEnglish #EasyEnglish #SimpleEnglish #BasicEnglish #SpokenEnglish #EnglishPractice #EnglishQuestions #QuestionsAndAnswers #WHQuestions #EnglishVocabulary #EnglishLearning #EnglishGrammar #EnglishFluency #SpeakingPractice #LanguageLearning #CommunicationSkills #DailyConversation #ESL #FreeEnglish #EnglishChitChat #EnglishSpeaking #EnglishSentences #EnglishLessons #ImproveEnglishSpeaking #ImproveSpeakingSkills #ImproveYourEnglish #HowToSpeakEnglish #PracticeListeningSkills #EnglishListeningSkills #EnglishPronunciationPractice #EnglishLanguageLearning #VocabularyBuilding #EnglishStudy #LearnEnglishOnline #sinhala #සිංහල