මේ පුංචි ගහේ කරල් හරි රසයි; එක කරලකින් විටමින් C 300% යි!
Enlight
0:00 / 0:00
මේ පුංචි ගහේ කරල් හරි රසයි; එක කරලකින් විටමින් C 300% යි!
245 879 просмотров · 3 месяца назад
Enlight
242 тыс. подписчиков
245 879 просмотров · 3 месяца назад
ස්වාභාවිකව විටමින් C විශාල ප්‍රමාණයක් ලබාගතහැකි, ඔබ නොහිතන කට්‍රල් වර්ගයක් ගැන මේ වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා.
ඇමරිකාවේ Montgomery විශ්ව විද්‍යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන බස්නාගොඩ රාහුල හිමිපාණන් වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
රාහුල හිමියන් වෘතියෙන් වයිද්‍යවරයෙකු නොවේ. මෙම උපදෙස් හුදෙක්ම අධ්‍යාපනික පරමාර්ථ වෙනුවෙන් මිස, ලෙඩ සුව කිරීමට දෙන වයිද්‍ය උපදෙස් නොවේ.
#vitaminc