Перейти к содержимому

කුරුසියෙදී දිවි පිදුවා - Kurusiyedi Divi Piduwa | Lyrics video | @SinhalaGeethika-සිංහලගීතිකා_IT​

⚜️𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐆𝐞𝐞𝐭𝐡𝐢𝐤𝐚 - සිංහල ගීතිකා⚜️

0:00 / 0:00

කුරුසියෙදී දිවි පිදුවා - Kurusiyedi Divi Piduwa | Lyrics video | @SinhalaGeethika-සිංහලගීතිකා_IT​

754 просмотра · 5 месяцев назад
⚜️𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐆𝐞𝐞𝐭𝐡𝐢𝐤𝐚 - සිංහල ගීතිකා⚜️
1,5 тыс. подписчиков
754 просмотра · 5 месяцев назад
කුරුසියෙදී දිවි පිදුවා - Kurusiyedi Divi Piduwa Sung by: Bro. Shalita Fernando ‪@SinhalaGeethika-සිංහලගීතිකා_IT‬ #sinhalageethika Lyrics video made by: Angelo Jerade [LYRICS කුරුසියෙදී දිවි පිදුවා, මා ගලවන්නට ලේ දහරා ගළා ගියා, මා මුදවන්නට // මා ආදරෙයි යේසු //// දෑත් සිදුරු වුණේ මා නිසයි දෙපා සිදුරු වුණේ මා නිසයි // මා ගළවා ගත්තා මගෙ යේසු මා ගළවා ගත්තා මා මුදවා ගත්තා මගෙ යේසු මා මුදවා ගත්තා මා ආදරෙයි යේසු //// සිරස සිදුරු වුණේ මා නිසයි ඇලය සිදුරු වුණේ මා නිසයි // මා ගළවා ගත්තා... මා ආදරෙයි යේසු ////