Перейти к содержимому

ඔබෙන් තොරව - Oben Thorawa | Lyrics video | #sinhalageethika ‪@SinhalaGeethika-සිංහලගීතිකා_IT‬​

⚜️𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐆𝐞𝐞𝐭𝐡𝐢𝐤𝐚 - සිංහල ගීතිකා⚜️

0:00 / 0:00

ඔබෙන් තොරව - Oben Thorawa | Lyrics video | #sinhalageethika ‪@SinhalaGeethika-සිංහලගීතිකා_IT‬​

833 просмотра · 10 месяцев назад
⚜️𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐆𝐞𝐞𝐭𝐡𝐢𝐤𝐚 - සිංහල ගීතිකා⚜️
1,5 тыс. подписчиков
833 просмотра · 10 месяцев назад
ඔබෙන් තොරව - Oben Thorawa Sung by: Dr. Shehan Fernando Lyrics video made by: Angelo Jerade ‪@SinhalaGeethika-සිංහලගීතිකා_IT‬ #sinhalageethika [LYRICS] ඔබෙන් තොරව.. මොහොතක් හෝ..සිටිය නොහැකි බව, දැනෙයි මට... ඔබෙන් ඉවත, ගිය දා පටන්, අසණයි මා, තව මත්ම...// පාද මගේ.. සවි කෙරුවේ.. ඔබ බව, දැන දැනම...// සවිමත් වූයේ.. දෙපා වලින්, ඉවත ගියා..මම...// ඉහලට මා.. එසවූයේ, ඔබ බව දැන දැනම...// ඉහලට ගිය මා.. පහත් කලා ..පෙම්බර ඒ, ඔබව...// ඔබේ පෙමයි..මා දැරුවේ, සැමදා, සැම කල්ම...// මා ඔබ, අත හැරි යත් සමිදේ.. ඔබගේ, ස්පර්ශය, දැනෙයි මට...// ඔබෙන් තොරව, මොහොතක් හෝ... සිටිය නොහැකි බව, දැනෙයි මට... ඔබෙන් ඉවත, ගිය දා පටන්, අසණයි මා, තවමත්ම...// ආදර යේ... සුනී...මා..ගෙ දෙවී..ඳේ..