Перейти к содержимому

රාගයන් නොඇලී ද්වේෂයෙන් නොගැටී ගිහි ජීවිතය පවත්වාගන යන අයුරු - Meemure Dhammawansha Thero

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

රාගයන් නොඇලී ද්වේෂයෙන් නොගැටී ගිහි ජීවිතය පවත්වාගන යන අයුරු - Meemure Dhammawansha Thero

29 046 просмотров · 5 л. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,2 тыс. подписчиков
29 046 просмотров · 5 л. назад
"ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස" "මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ" (අඞ්‌ගුත්‌තර නිකාය, ඡක්ක නිපාතය, ආහුනෙය්‍ය වර්ගය, පඨමාහුනෙය්‍ය සූත්‍රය) http://www.thripitakaya.org/tipitakay... (අඞ්‌ගුත්‌තර නිකාය, ඡක්ක නිපාතය, ආහුනෙය්‍ය වර්ගය, උපෙක්ඛාහුණෙය්‍ය සූත්‍රය https://pitaka.lk/main?n=31101 රාග, ද්වේෂ, මෝහ නොගැටී ගිහින් ජීවිතය පවත්වාගන යන අයුරු පැහැදිළි කරමින් 2021-09-04 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි