රෑක සිහිනෙක පවා (Raeka Sihineka Pawa) - Ceylonoise | Official Music Video
Ceylonoise
0:00 / 0:00
රෑක සිහිනෙක පවා (Raeka Sihineka Pawa) - Ceylonoise | Official Music Video
1 312 просмотров · 4 мес. назад
Ceylonoise
30 подписчиков
1 312 просмотров · 4 мес. назад
Title : රෑක සිහිනෙක පවා (Raeka Sihineka Pawa) - Ceylonoise | Official Cinematic Music Video
A Ceylonoise Production.
🎧 Credits:
Audio & Video Production: Ceylonoise
Original Lyrics & Composition: Ceylonoise
📖 Lyrics:
ඔබ දුටු මුල් දවසේ බැඳුනේ සිත මගේ
අප එක්වුන මොහොතේ මට දැනුනේ ජීවිතේ
තරු නැති රෑ අහසේ ඔබයි පුන් සඳ මගේ
ඔබගේ නෙතු කැල්මේ මට දැනුනේ ආදරේ
රෑක සිහිනෙක පවා .... හිඳිමි හැරදා නොයා
එක්ව ඉන්නම් සදා ... මගේ දිවි ඇති තුරා //
දහසක් මල් අතරේ සුපිපි සුන්දර මලේ
සැමදා ඔබ රැඳුනේ මාගේ සිත් අරණේ
සීතල මද සුළඟේ සුවඳ ඔබේ දැනුනේ
මා හද බැඳි සෙනෙහෙ ඔබෙ නමට මා පිදුවේ
රෑක සිහිනෙක පවා .... හිඳිමි හැරදා නොයා
එක්ව ඉන්නම් සදා ... මගේ දිවි ඇති තුරා //
මේ ජීවන කතරේ දිය බිඳුව ඔබ මගේ
ඔබ හමුවුන මොහොතේ හද බැදුනේ ඔබ කෙරේ
බිඳුණු මතක අතරේ මා සිරවී සිටියේ
ඔබ ගේ ආදරයේ බලයෙනි සිත නිවුනේ
රෑක සිහිනෙක පවා .... හිඳිමි හැරදා නොයා
එක්ව ඉන්නම් සදා ... මගේ දිවි ඇති තුරා //
🔔 Support the Channel:
Don't forget to hit the SUBSCRIBE button and turn on the bell icon (🔔) so you never miss a new release!
#Ceylonoise #RaekaSihinekaPawa #SinhalaSongs #SinhalaDuet #RomanticSinhalaSongs #SriLankanMusic #SinhalaLyrics #CinematicMusicVideo #LoveSongsSinhala#rekasihinekapawa#srilankan#music