Nonawathimi (නොනවතිමි) - Ceylonoise (Official Music Video) | Sinhala Motivational Song
Ceylonoise
0:00 / 0:00
Nonawathimi (නොනවතිමි) - Ceylonoise (Official Music Video) | Sinhala Motivational Song
344 просмотра · 4 недели назад
Ceylonoise
30 подписчиков
344 просмотра · 4 недели назад
A Ceylonoise Production.
🎧 CREDITS
Original Music & Lyrics: Ceylonoise
Audio Production: Ceylonoise
Visual Concept & Creative Direction: Ceylonoise Toons Global
2D Animation & Video Editing: Ceylonoise Toons Global
Welcome to the official music video for "Nonawathimi (නොනවතිමි)" by Ceylonoise.
"Nonawathimi" (I Will Not Stop) is a powerful Sinhala motivational anthem about resilience, overcoming life's darkest storms, and rising from the ashes of defeat.
Built around themes of betrayal, self-discovery, and unbreakable willpower, the song speaks to anyone who has faced failure, lost their way, or fought through the hardships of fake friendships and shattered dreams. It is a reminder that no matter how hard you fall, the fire inside never truly dies.
The official music video captures this journey from despair to triumph, visually representing the battle against inner demons and external obstacles, ultimately breaking the chains to step into the light.
Don't forget to SUBSCRIBE to Ceylonoise and hit the bell 🔔 to be notified of our latest music releases.
👇 FOLLOW CEYLONOISE
LYRICS: NONAWATHIMI (නොනවතිමි)
අඳුර මැද සැඩ සුළඟ දිගටම හමනවා
සීතලට ගැහි ගැහී රළු අහස හයියෙන් හඬනවා
නිහඬ පපුවේ ඉකි බිඳුම මැද ධෛර්යයේ හඬ ඇහෙනවා
තවම අළුයට නොනිවි ඇවිළෙන ගිනි පුපුරු තව තියෙනවා
බොඳවූ හීනෙක අතරමංවි ගියෙමි මා වැරදී මගේ
වරද සොයමින් පියමැනිමි යලි මෙතෙක් ආගිය මඟ දිගේ
මිල මුදල්වල බැඳුනු ජීවිත බිඳෙන වීදුරු මල් වගේ
බිත්ති හතරක සිරවී උගතෙමි හිතේ නිදහසේ ඇති අගේ
පහරින් පහර
හිත හැදුණා
කඳුළින් කඳුළ
බිය මැකුණා
කුණාටු මැද මා පෙරට යමි
කඳුළැලි පිසදා සිනාසෙමි
වැටෙන විටදි යලි නැගීහිඳි
නොනැවතී පෙරටම ඇදෙමි
බිඳ වැටුනත් මඟ නොනවතිමි
පැරදුම පරදා ජය ගනිමි
කඳුළැලි පිසදා සිනා සිසී
අඳුර තුලත් එළියම දකිමි
බිඳෙන්නේ නෑ!
බිඳෙන්නේ නෑ!
තැවෙන්නේ නෑ!
තැවෙන්නේ නෑ!
දිනන තුරා
නවතින්නේ නෑ!
යා යුතු මග දිගේ තිබෙනමුත් විස පිරුණු කටු පඳුරු
ඒ අතර තමයි පිපුනේ ලස්සනම මල් සොඳුරු
මිතුරු වෙස් ගෙන එදා සව්දිය පුරපු ඒ සිටු මැදුරු
නොමැත අද මා දකිමි වෛරය පිරුණු ඒ සිත් රුදුරු
බොරුවෙන් පිරි ඒ
ලොව බිඳුනා
මොහොතින් මොහොතට
හිත හැදුනා
කුණාටු මැද මා පෙරට යමි
කඳුළැලි පිසදා සිනාසෙමි
වැටෙන විටදි යලි නැගීහිඳි
නොනැවතී පෙරටම ඇදෙමි
බිඳ වැටුනත් මඟ නොනවතිමි
පැරදුම පරදා ජය ගනිමි
කඳුළැලි පිසදා සිනා සිසී
අඳුර තුලත් එළියම දකිමි
සිදුවූ දේවල් සිහිකරමි
වැරදි හදන් ඉදිරියට යමි
අඳුරට දෙස්දි හඬා වැටී
කුමටද ඒගැන දැන් ලත වී
ආලෝකය යලි රැගෙන එමි
හුස්ම තියෙන තුරු නොපරදිමි
බාධක සියල්ල පසු කරමින්
දිනන තුරා මම නොනවතිමි
තව එක වරක්
තව එක අඩියක්
අඳුර මැදින්
එළියට මඟක්
නැගිටිනවා
නැගිටිනවා
යදම් බිඳන්
නැගිටිනවා
කුණාටු මැද මා පෙරට යමි
කඳුළැලි පිසදා සිනාසෙමි
වැටෙන විටදි යලි නැගීහිඳි
නොනැවතී පෙරටම ඇදෙමි
බිඳ වැටුනත් මඟ නොනවතිමි
පැරදුම පරදා ජය ගනිමි
කඳුළැලි පිසදා සිනා සිසී
අඳුර තුලත් එළියම දකිමි
බිඳෙන්නේ නෑ
තැවෙන්නේ නෑ
දිනන තුරා
නවතින්නේ නෑ
PRODUCTION CREDITS
Written & Composed by: Ceylonoise
Performed by: Ceylonoise
Audio Production: Ceylonoise
Music Video Production: Ceylonoise Toons Global
Visual Concept & Direction: Ceylonoise Toons Global
© 2026 Ceylonoise. All Rights Reserved.
#Nonawathimi #Ceylonoise#SinhalaRap #SinhalaMotivational #OfficialMusicVideo #SinhalaRock #SriLankanMusic #NeverGiveUp #CeylonoiseToons #SinhalaSongs2026 #නොනවතිමි